ඩීප් වෙබ් ඔන නෑ 🙏

netnet

Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    ඩීප් වෙබ් ඔන නෑ නේද මචන් යුට්යුබ් එකේ ඔනම දෙයක් දැන් ප්‍රසිද්දියේ කරන්න පුලුවන් නේ?
    ඔනම දෙයක් සර්ච් කරල ගන්න පුලුවන්. ගූගල් එකට වඩා රිසල්ට් තියෙනව 😂 චයිල්ඩ් ඇබුයුස් ඉදල ඔනම වෙපන් එකක්
    එක්කෝ වෙපන් හදන විදියක් තත්පරෙන් හොයන්න පුලුවන්.
    මේක ලොකු විපතක් වෙලා නේද බන් තියෙන්නෙ :sorry:

    F90EE811-DF4A-46B2-A4AB-7389BF9D6883.jpeg
    E281A603-BBD4-4D60-B43F-FC40FD0D76FA.jpeg
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,143
    113
    ඉතින් ceylon peacmakers කියන fb ග්‍රෲප් එකට ගියානම් පැල ඩිලිවරි කරගන්නත් තිබ්බ ! ලංකාවෙ සෙට් එක කරන්නනෙ
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Deep Web එකෙ තියෙන්නෙ කුලියට මිනිමරන, මිසයිල විකුනන වගේ ලොකුම ලෙවල් එකෙ එවා පතාල වැඩ