ඩීමෝ බට්ටෙක් ඉන්නව
මගෙ යාලුවෙක් ඉන්නව
ඌට ඩීමෝ බට්ටෙක් තියෙනව
හයර් ටිකක් සෙට් කරල දියල්ලකො
කූරියර් සර්විස් වගේ
කිලෝමීටරේට 40ක් දුන්නම ඇති
ලංකාවෙ ඕන තූත්තු කුඩියක මහ රෑ වුණත් යනව
මගෙ යාලුවෙක් ඉන්නව
ඌට ඩීමෝ බට්ටෙක් තියෙනව
හයර් ටිකක් සෙට් කරල දියල්ලකො
කූරියර් සර්විස් වගේ
කිලෝමීටරේට 40ක් දුන්නම ඇති
ලංකාවෙ ඕන තූත්තු කුඩියක මහ රෑ වුණත් යනව

Last edited:







