ඩීමෝ බට්ටෙක් ඉන්නව

AnuradhaRa

Well-known member
  • ඩීමෝ බට්ටෙක් ඉන්නව

    මගෙ යාලුවෙක් ඉන්නව
    ඌට ඩීමෝ බට්ටෙක් තියෙනව
    හයර් ටිකක් සෙට් කරල දියල්ලකො
    කූරියර් සර්විස් වගේ

    කිලෝමීටරේට 40ක් දුන්නම ඇති
    ලංකාවෙ ඕන තූත්තු කුඩියක මහ රෑ වුණත් යනව :D
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    ඪිමො බට්ටිලගෙන් ඌව පරිස්සම් කර ගනින්. නැත්තම් බට්ටයි, බට්ටියි පැටව් දාපුවම උබට දෙයි හදාගන්ඩ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "මගෙ යාලුවෙක් ඉන්නව
    ඌට ඩීමෝ බට්ටෙක් ඉන්නව"

    Dimo batta pranawachi da? :rolleyes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    මේ දවස්වල ඇදිරිනීති බලපත්‍රයක් අරගෙන බඩු විකුනපන් ගෙවල් ගානේ ගිහින්.
     

    AnuradhaRa

    Well-known member
  • ඉතින් උබට යාළුවෙකුත් ඉන්නවා. ඩීමෝ බට්ටෙකුත් තියෙනවා. ඉතින් ජීවිතේ හදා ගන්න බැරි ඇයි ?:oo:

    උඹ කියන්නෙ මට ඌව කසාද බඳින්ඩ කියලද :angry:
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,954
    1
    60,996
    113
    Mother Earth
    උඹ කියන්නෙ මට ඌව කසාද බඳින්ඩ කියලද :angry:

    ඉඳකින්. එකෙක්ව බිස්නස් පාර්ට්නර් කෙනෙක් කර ගන්න කසාද බඳින්න ඕනද ? :dull: