ඩීල් එපා! දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියා&#3501

waligamaya

Well-known member
  • ඩීල් එපා! දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියා&#3501

    ඩීල් නවත්වා දූෂිතයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට බලකරමින් දූෂණ විරෝධී හඬ සංවිධානය අද (23) පස්වරුවේ විරෝධතා පාගමනක් ඇරඹීය.

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු දේශපාලන පක්ෂ හා විවිධ සංවිධාන රාශියක් පාගමනට එක්ව සිටි අතර මරදාන කාර්මික විදුහල අසලින් පාගමන ආරම්භ කෙරුණු අතර ඔවුහු කොටුව දක්වා පැමිණ සිටියහ.

    රාජ්‍ය දේපළ අවභාවිතය ඇතුළු මහා පරිමාණ වංචා දූෂණවලට එරෙහිව තමන් අදාළ අයතනවලට පැමිණිලි කළද වර්තමාන ආණ්ඩුව දූෂිතයින්ට දඬුවම් දෙනවා වෙනුවට දූෂිතයින් ආරක්ෂා කරන බව ඔවූහු කියති.

    මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා, දූෂණ විරෝදී හඬ සංවිධානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඇතුළු එම විරෝධතාවයට පැමිණි ඒ ඒ ක්ෂේත්‍ර හා සංවිධාන නියෝජිතයෝ අදහස් දැක්වූහ.


    http://www.lankatruth.com/home/sinh...-30-35&catid=36:2011-10-17-04-27-38&Itemid=72


    04.jpg


    10.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හම්මේ ජෙප්පෝ දැක්ක කල් ..මෙච්චර කල් කොහෙද හිටියේ ?:shocked:

    බැයිද මහත්තයෝ ඔය එක්කම මිනිස්සුන්ගේ බඩට ගහපු බදු ටිකත් අඩුකොරන්න කියල ඉල්ලුවානම් ඔය ගමන්ම ?:sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    මේක දැක්කට පස්සේ විජේදාසට දුක හිතෙයි
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රාජන සේවකයන්ට රැස්වීම වලට එද්දී තනි වාහනයක එන්න ...

    අගමැති

    මන්ත්‍රී වරුන්ට ඇමති වරුන්ට ලක්ෂ 5 මාසික දීමනාවක් .....

    බජට් එක

    නෙදකින් කොහොමද මේ සෙට් එක දුෂණය /නාස්තිය අඩු කරගන්න යන්නේ :lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මරුසිරා;19332630 said:
    හම්මේ ජෙප්පෝ දැක්ක කල් ..මෙච්චර කල් කොහෙද හිටියේ ?:shocked:

    බැයිද මහත්තයෝ ඔය එක්කම මිනිස්සුන්ගේ බඩට ගහපු බදු ටිකත් අඩුකොරන්න කියල ඉල්ලුවානම් ඔය ගමන්ම ?:sorry:

    පිස්සුද ඒවා තහනම් අපිට යෙක අපිට ඕනේ අවන්ගාර්ඩ් හොරු ටික අල්ලන්න තමා ජනතාව හාමතේ හිටියත් අවන්ගාර්ඩ් ඕනේ ඕනෙමයි .......
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සොහොන;19332634 said:
    රාජන සේවකයන්ට රැස්වීම වලට එද්දී තනි වාහනයක එන්න ...

    අගමැති

    මන්ත්‍රී වරුන්ට ඇමති වරුන්ට ලක්ෂ 5 මාසික දීමනාවක් .....

    බජට් එක

    නෙදකින් කොහොමද මේ සෙට් එක දුෂණය /නාස්තිය අඩු කරගන්න යන්නේ :lol:

    මොකද්ද ලක්ෂ 5 මාසික දීමනාව ?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොකද්ද ලක්ෂ 5 මාසික දීමනාව ?

    පෙට්‍රල් ගහගන්න බන් ලක්ෂ 5 කම පෙට්‍රල් ගහන්න වාහනයට වාහනේ තෙල් පරිබෝජනය බෝයින් ප්ලේන් එකක තරම්ම ඇති නේද බන් ...
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සොහොන;19332716 said:
    පෙට්‍රල් ගහගන්න බන් ලක්ෂ 5 කම පෙට්‍රල් ගහන්න වාහනයට වාහනේ තෙල් පරිබෝජනය බෝයින් ප්ලේන් එකක තරම්ම ඇති නේද බන් ...

    :shocked::shocked::shocked: