ඩීල් එපා! දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත
ඩීල් නවත්වා දූෂිතයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට බලකරමින් දූෂණ විරෝධී හඬ සංවිධානය අද (23) පස්වරුවේ විරෝධතා පාගමනක් ඇරඹීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු දේශපාලන පක්ෂ හා විවිධ සංවිධාන රාශියක් පාගමනට එක්ව සිටි අතර මරදාන කාර්මික විදුහල අසලින් පාගමන ආරම්භ කෙරුණු අතර ඔවුහු කොටුව දක්වා පැමිණ සිටියහ.
රාජ්‍ය දේපළ අවභාවිතය ඇතුළු මහා පරිමාණ වංචා දූෂණවලට එරෙහිව තමන් අදාළ අයතනවලට පැමිණිලි කළද වර්තමාන ආණ්ඩුව දූෂිතයින්ට දඬුවම් දෙනවා වෙනුවට දූෂිතයින් ආරක්ෂා කරන බව ඔවූහු කියති.
මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා, දූෂණ විරෝදී හඬ සංවිධානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඇතුළු එම විරෝධතාවයට පැමිණි ඒ ඒ ක්ෂේත්‍ර හා සංවිධාන නියෝජිතයෝ අදහස් දැක්වූහ.
http://www.lankatruth.com/home/sinh...-30-35&catid=36:2011-10-17-04-27-38&Itemid=72