ඩීසන්ට් විදිහට අදින්න දන්නා අයගෙන් උදව්ව

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    ඩීසන්ට් විදිහට අදින්න දන්නා අයගෙන් උදව්ව

    ඩීසන්ට් ලුක් එකක් තියෙන ගැලපෙන ඇදුමක් කියපන්කො බ්‍රදර්, එන්ගේජ්මන්ට් පාටි එකකට යන්න. ඩේ / නයිට් දෙකටම වෙන වෙනම කලස් මැච් කරන විදිහත් කියල දියන්:cool::cool::cool:
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    ane manda mehema thami godak aya adinne



    trouser + shirt + blazer (yana thana anuwa)

    day light colors shirts

    night dark colors


    trouser ehema black nathiwa gray, tan, dark blue wage lassanai white shirt ekka ehema.
    trouser ekata match wenna blazer, shoe, belt ganna


    google karala balanna.