ඩීසල් හෙල්ප්..

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා...වාහනෙ ගත්ත දවසෙ ඉඳලම ගැහුවෙ සුපර් ඩීසල්..දැන් සුපර් ඩීසල් හොයන්නත් නෑ..කරන්නම දෙයක් නැති නිසා දෙපාරක් නෝමල් ඩීසල් වලින් ටෑන්ක් ෆුල් කරා....මොකක් හරි අවුලක් යයිද..? :-( @hrm
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අයියෝ උඹ එක පාර ගැහුවේ අයි. පොඩ්ඩ පොඩ්ඩ පුරුදු කරන්න තිබුණේ
    එළකිරි කොල්ලෙක් පෙට්‍රල් වලින් දුවපු කා එක දැන් පුරුදු කරලා වතුරෙන් දුවාවනව
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මචංලා...වාහනෙ ගත්ත දවසෙ ඉඳලම ගැහුවෙ සුපර් ඩීසල්..දැන් සුපර් ඩීසල් හොයන්නත් නෑ..කරන්නම දෙයක් නැති නිසා දෙපාරක් නෝමල් ඩීසල් වලින් ටෑන්ක් ෆුල් කරා....මොකක් හරි අවුලක් යයිද..? :-(
    mokakda vahane? common rail da? super diesel recomended ekak nam injector left wei. normal ekak nam aulk na
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    අයියෝ උඹ එක පාර ගැහුවේ අයි. පොඩ්ඩ පොඩ්ඩ පුරුදු කරන්න තිබුණේ
    එළකිරි කොල්ලෙක් පෙට්‍රල් වලින් දුවපු කා එක දැන් පුරුදු කරලා වතුරෙන් දුවාවනව
    පොඩ්ඩක් පොඩ්ඩක් පුරුදු කරන්න වෙලාවක් තිබ්බෙ නෑ සගෝ.. :ROFLMAO:

    mokakda vahane? common rail da? super diesel recomended ekak nam injector left wei. normal ekak nam aulk na
    KIA sorento 2011 machan
    ------ Post added on Mar 22, 2022 at 12:40 PM
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Math gahuwe normal eka. Super diesel additive ekak damma.

    Danata nam wenesak ne.
    machan hoda additive ekak kiyannako...kohomada use karanne eeka.. මාත් සති දෙකකට කලින් එක පාරක් ෆුල් කරා නෝමල්..ආයෙ ගිය ඉරිදා නෝමල් එකෙන් ෆුල් ගැහුවා..ඩීසල් කේස් එක දිගටම තිබ්බොත් කරන්න හොඳම දේ මොකක්ද මචං..
     
    • Like
    Reactions: Ryan08

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    machan hoda additive ekak kiyannako...kohomada use karanne eeka.. මාත් සති දෙකකට කලින් එක පාරක් ෆුල් කරා නෝමල්..ආයෙ ගිය ඉරිදා නෝමල් එකෙන් ෆුල් ගැහුවා..ඩීසල් කේස් එක දිගටම තිබ්බොත් කරන්න හොඳම දේ මොකක්ද මචං..
    Karanna hodama eka Sell the vehicle
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    machan hoda additive ekak kiyannako...kohomada use karanne eeka.. මාත් සති දෙකකට කලින් එක පාරක් ෆුල් කරා නෝමල්..ආයෙ ගිය ඉරිදා නෝමල් එකෙන් ෆුල් ගැහුවා..ඩීසල් කේස් එක දිගටම තිබ්බොත් කරන්න හොඳම දේ මොකක්ද මචං..

    Man damme liqui moly super diesel additive eka. Full tank ekakata 250ml athi . 2000km wage yanakan shape lu .

    Mokak hari cetane booster ekak danna one.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Man damme liqui moly super diesel additive eka. Full tank ekakata 250ml athi . 2000km wage yanakan shape lu .

    Mokak hari cetane booster ekak danna one.
    මම සර්ච් කරා liqui moly එක..කෝල් කරල ඇහුවා..උන් ලඟනම් බඩු නෑ කිව්වා..ටැංකියෙන් 1/4 ක් වගේ පිරෙද්දි ඒකෙන් 250 ml වගේ දාන්න කිව්වා..දැන් මම ටෑන්ක් ෆුල් කරල තියෙන නිසා මේ ටික ඉවර වෙනකන් ඉන්න ඕනද බන්..?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    මම සර්ච් කරා liqui moly එක..කෝල් කරල ඇහුවා..උන් ලඟනම් බඩු නෑ කිව්වා..ටැංකියෙන් 1/4 ක් වගේ පිරෙද්දි ඒකෙන් 250 ml වගේ දාන්න කිව්වා..දැන් මම ටෑන්ක් ෆුල් කරල තියෙන නිසා මේ ටික ඉවර වෙනකන් ඉන්න ඕනද බන්..?
    man daraz eken order kale. danna one 1:300 ratio ekata. ae kiyanne 250ml for 75L. full karala dammata awlak ne. oka cetane booster ekak witharak newei. injector pump, injectors lubricate karanawa,
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ

    man daraz eken order kale. danna one 1:300 ratio ekata. ae kiyanne 250ml for 75L. full karala dammata awlak ne. oka cetane booster ekak witharak newei. injector pump, injectors lubricate karanawa,
    මම ෆුල් කරේ සෙනසුරාදා හවස මචං..ඊට පස්සෙ ඉරිදා හවස ලඟපාත ටිකක් දිව්වා..ඊයෙයි අදයි ඔෆිස් ආවා..ඕල්මෝස්ට් ෆුල් තියෙනව තාම..මේ ටික ඉවර වෙනකන් ඉඳල දාන එකද හොඳ..?නැත්තන් අද හෙට එකක් අරන් දාන එක අවුලක් නැද්ද..?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka

    මම ෆුල් කරේ සෙනසුරාදා හවස මචං..ඊට පස්සෙ ඉරිදා හවස ලඟපාත ටිකක් දිව්වා..ඊයෙයි අදයි ඔෆිස් ආවා..ඕල්මෝස්ට් ෆුල් තියෙනව තාම..මේ ටික ඉවර වෙනකන් ඉඳල දාන එකද හොඳ..?නැත්තන් අද හෙට එකක් අරන් දාන එක අවුලක් නැද්ද..?
    aran dapan thiyenewa nam. tank eka empty wenna one ne. diesel purge ekak ehema danawa nam tank eka empty karala dammata kamak ne.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    aran dapan thiyenewa nam. tank eka empty wenna one ne. diesel purge ekak ehema danawa nam tank eka empty karala dammata kamak ne.
    daraz එකෙත් බඩු නෑ...දැන් මෙහෙම දුවන ගමන් දැම්මට අවුලක් නෑ නේ? අද හෙට ගන්නම් එකක් හොයලා..
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    LIQUI-MOLY-Super-diesel-additive.png

    මේක නේද භාණ්ඩෙ?

    http://liquimoly.lk/product-category/additives/additivesdiesel/
    මේකෙන් රෙකනමන්ඩ් කරන්නෙ මොකක්ද මචං.. for Kia sorento 2011
    ------ Post added on Mar 22, 2022 at 4:44 PM
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    LIQUI-MOLY-Super-diesel-additive.png

    මේක නේද භාණ්ඩෙ?

    http://liquimoly.lk/product-category/additives/additivesdiesel/
    මේකෙන් රෙකනමන්ඩ් කරන්නෙ මොකක්ද මචං.. for Kia sorento 2011
    ------ Post added on Mar 22, 2022 at 4:44 PM

    man damme meka. oya petrol car wala 95 gahanwa ta wada deyak super diesel walin karanawa diesel wahana wala. common rail system wala injector pump eka lubricate wenna super disesel walata dana aaditive one wenewa. anika normal diesel wala sulfur content eka 500ppm wage. super diesel wala 50 ppm. sorento wage common rail engine wala enne piezo injector kiyala precision injector ekak (KDH, Hilux oya okkoma ehemai). eka podda eha meha unoth block wenewa. ekata low sulfur diesel one. super diesel walin oya weda 2-3k karanawa.

    1647947942636.png

    man mekath gattha awlak awoth witharak danna. meka nam cetane booster ekata amathara cleaner ekak widiyatath weda karanawa.

    1647948249031.png
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    8372.png

    මචං මේ කොමන් රේල් කියල වෙනම එකක් තියෙනව.මේක ගන්නද?