mokakda vahane? common rail da? super diesel recomended ekak nam injector left wei. normal ekak nam aulk naමචංලා...වාහනෙ ගත්ත දවසෙ ඉඳලම ගැහුවෙ සුපර් ඩීසල්..දැන් සුපර් ඩීසල් හොයන්නත් නෑ..කරන්නම දෙයක් නැති නිසා දෙපාරක් නෝමල් ඩීසල් වලින් ටෑන්ක් ෆුල් කරා....මොකක් හරි අවුලක් යයිද..?![]()
පොඩ්ඩක් පොඩ්ඩක් පුරුදු කරන්න වෙලාවක් තිබ්බෙ නෑ සගෝ..අයියෝ උඹ එක පාර ගැහුවේ අයි. පොඩ්ඩ පොඩ්ඩ පුරුදු කරන්න තිබුණේ
එළකිරි කොල්ලෙක් පෙට්රල් වලින් දුවපු කා එක දැන් පුරුදු කරලා වතුරෙන් දුවාවනව
KIA sorento 2011 machanmokakda vahane? common rail da? super diesel recomended ekak nam injector left wei. normal ekak nam aulk na
machan hoda additive ekak kiyannako...kohomada use karanne eeka.. මාත් සති දෙකකට කලින් එක පාරක් ෆුල් කරා නෝමල්..ආයෙ ගිය ඉරිදා නෝමල් එකෙන් ෆුල් ගැහුවා..ඩීසල් කේස් එක දිගටම තිබ්බොත් කරන්න හොඳම දේ මොකක්ද මචං..Math gahuwe normal eka. Super diesel additive ekak damma.
Danata nam wenesak ne.
Karanna hodama eka Sell the vehiclemachan hoda additive ekak kiyannako...kohomada use karanne eeka.. මාත් සති දෙකකට කලින් එක පාරක් ෆුල් කරා නෝමල්..ආයෙ ගිය ඉරිදා නෝමල් එකෙන් ෆුල් ගැහුවා..ඩීසල් කේස් එක දිගටම තිබ්බොත් කරන්න හොඳම දේ මොකක්ද මචං..
machan hoda additive ekak kiyannako...kohomada use karanne eeka.. මාත් සති දෙකකට කලින් එක පාරක් ෆුල් කරා නෝමල්..ආයෙ ගිය ඉරිදා නෝමල් එකෙන් ෆුල් ගැහුවා..ඩීසල් කේස් එක දිගටම තිබ්බොත් කරන්න හොඳම දේ මොකක්ද මචං..
මම සර්ච් කරා liqui moly එක..කෝල් කරල ඇහුවා..උන් ලඟනම් බඩු නෑ කිව්වා..ටැංකියෙන් 1/4 ක් වගේ පිරෙද්දි ඒකෙන් 250 ml වගේ දාන්න කිව්වා..දැන් මම ටෑන්ක් ෆුල් කරල තියෙන නිසා මේ ටික ඉවර වෙනකන් ඉන්න ඕනද බන්..?Man damme liqui moly super diesel additive eka. Full tank ekakata 250ml athi . 2000km wage yanakan shape lu .
Mokak hari cetane booster ekak danna one.
man daraz eken order kale. danna one 1:300 ratio ekata. ae kiyanne 250ml for 75L. full karala dammata awlak ne. oka cetane booster ekak witharak newei. injector pump, injectors lubricate karanawa,මම සර්ච් කරා liqui moly එක..කෝල් කරල ඇහුවා..උන් ලඟනම් බඩු නෑ කිව්වා..ටැංකියෙන් 1/4 ක් වගේ පිරෙද්දි ඒකෙන් 250 ml වගේ දාන්න කිව්වා..දැන් මම ටෑන්ක් ෆුල් කරල තියෙන නිසා මේ ටික ඉවර වෙනකන් ඉන්න ඕනද බන්..?
මම ෆුල් කරේ සෙනසුරාදා හවස මචං..ඊට පස්සෙ ඉරිදා හවස ලඟපාත ටිකක් දිව්වා..ඊයෙයි අදයි ඔෆිස් ආවා..ඕල්මෝස්ට් ෆුල් තියෙනව තාම..මේ ටික ඉවර වෙනකන් ඉඳල දාන එකද හොඳ..?නැත්තන් අද හෙට එකක් අරන් දාන එක අවුලක් නැද්ද..?man daraz eken order kale. danna one 1:300 ratio ekata. ae kiyanne 250ml for 75L. full karala dammata awlak ne. oka cetane booster ekak witharak newei. injector pump, injectors lubricate karanawa,
aran dapan thiyenewa nam. tank eka empty wenna one ne. diesel purge ekak ehema danawa nam tank eka empty karala dammata kamak ne.
මම ෆුල් කරේ සෙනසුරාදා හවස මචං..ඊට පස්සෙ ඉරිදා හවස ලඟපාත ටිකක් දිව්වා..ඊයෙයි අදයි ඔෆිස් ආවා..ඕල්මෝස්ට් ෆුල් තියෙනව තාම..මේ ටික ඉවර වෙනකන් ඉඳල දාන එකද හොඳ..?නැත්තන් අද හෙට එකක් අරන් දාන එක අවුලක් නැද්ද..?
daraz එකෙත් බඩු නෑ...දැන් මෙහෙම දුවන ගමන් දැම්මට අවුලක් නෑ නේ? අද හෙට ගන්නම් එකක් හොයලා..aran dapan thiyenewa nam. tank eka empty wenna one ne. diesel purge ekak ehema danawa nam tank eka empty karala dammata kamak ne.
![]()
මේක නේද භාණ්ඩෙ?
http://liquimoly.lk/product-category/additives/additivesdiesel/
මේකෙන් රෙකනමන්ඩ් කරන්නෙ මොකක්ද මචං.. for Kia sorento 2011
------ Post added on Mar 22, 2022 at 4:44 PM
mkeath hondhai wage. pumps clean karanawa kiyala thiyenne. man unath first time mewa danne. ae hinda ithin hariyatama kiynna be.
ඒක තමා නේද බන්...කෙලවෙන එකක් නෑනෙ නේද...mkeath hondhai wage. pumps clean karanawa kiyala thiyenne. man unath first time mewa danne. ae hinda ithin hariyatama kiynna be.