ඩීසල් Vs පෙට්‍රල්

Rambo5

Active member
  • Jun 22, 2014
    276
    203
    43
    ඩීසල් Vs පෙට්‍රල්

    මචන්ලා, ඩීසල් වාහනයකයි පෙට්‍රල් වාහනයකයි තියන වෙනස මොකද්ද? පාවිචිචි කරපු වාහනයක් (කර් එකක්) ගන්නවනම් මොන ව ගැනද හොයල බලන්න ඕනෙ?
    :nerd::nerd:
     
    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28

    මචන් ප්‍රධානම වෙනස නම් ඉතින් ඩීසල් වාහනයකට දාන්නේ ඩීසල් පෙට්‍රල් වාහනයකට දාන්නේ පෙට්‍රල්
     
    bongbong0

    Banned
    Nov 6, 2014
    99
    5
    0
    122
    Umbe diha
    මචන් ප්‍රදානම වෙනස නම් ඉතින් ඩීසල් වාහනයකට දාන්නේ ඩීසල් පෙට්‍රල් වාහනයකට දාන්නේ පෙට්‍රල්​
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හ්ම්ම්ම්....මේක මචන් එහෙම ලේසියට කියලා දෙනන් පුලුවන් එකක් නෙමෙයි....මෙතන අනිත් උන් කියලා තියෙන ඒවා ගනන් ගන්න එපා...:oo: දන්නෙත් නෑ දෙයක් මොනා හරි ඇහුවාම හැම දේම ජෝක් එකට ගන්නේ....:angry:
    උබ first කාර් එකද ගන්නේ...
    පුලුවන්නම් පෙට්‍රල් එකකට පලයන් මචන්....ලෙඩ ගොඩවල් වලට අහුවෙන්න එපා.,...ඔය දෙකේ ප්‍රදාන වෙනස උබට තේරෙන විදිහට කිව්වොත් මචන් මචන් ප්‍රධානම වෙනස නම් ඉතින් ඩීසල් වාහනයකට දාන්නේ ඩීසල් පෙට්‍රල් වාහනයකට දාන්නේ පෙට්‍රල්....:yes: :)

    දන්නේ නෑ බන් බම්ප්...
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,175
    930
    113
    මචන් ප්‍රධානම වෙනස නම් ඉතින් ඩීසල් වාහනයකට දාන්නේ ඩීසල් පෙට්‍රල් වාහනයකට දාන්නේ පෙට්‍රල්
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙන්න මෙහෙම තේරුම් ගත්තම ලේසියි.

    ---ඩීසල්---
    1. පැරණි ඩීසල් එන්ජින් + ජරා ඩීසල් = වාහනයේ වැඩි බර (ඩීසල් එන්ජින් බර වැඩිය ), අඩු කාර්යක්ෂමතාවය, වැඩි දූෂණය, (නමුත්) ඩීසල් ගණන් අඩු නිසා අඩු වියදම

    2. අලුත් ඩීසල් එන්ජින් + ජරා ඩීසල් + හොර ඉන්ධන පිරවුම්හල් = වාහනයේ වැඩි බර, වැඩි බදු, අඩු කාර්යක්ෂමතාවය, කෙටි කලකින් එන්ජිමේ අවසානය

    3. අලුත් ඩීසල් එන්ජින් + උසස් ඩීසල් (ලංකාවේ නැත.) = පෙට්‍රල් වාහනයකට වඩා වැඩි කාර්යක්ෂමතාවය, අඩු දූෂණය, අඩු ශබ්දය අඩු වියදම ආදිය., අවාසියකට ඇත්තේ වාහනයේ බර වැඩි වීම පමණි.

    මෙහි ලංකාවේ ඇත්තේ 1. හා 2. පමණි. 1ට අයත් වන්නේ භාවිතා කළ වාහන පමණි.

    --පෙට්‍රල්--
    1. පැරණි පෙට්‍රල් එන්ජින් + සාමාන්‍ය පෙට්‍රල් = අඩු කාර්යක්ෂමතාවය, වැඩි දූෂණය, වැඩි වියදම

    2. අලුත් පෙට්‍රල් එන්ජින් + සාමාන්‍ය පෙට්‍රල් = වැඩි කාර්යක්ෂමතාවය, අඩු බදු, සාමාන්‍ය වියදම

    ලංකාවේ 1 හා 2 ඇත. 1ට අයත් වන්නේ භාවිතා කළ වාහන පමණි.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    Ela kollek :yes: second hand diesel car gannepa ban :no: dan ova patta paranai
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මචන් ප්‍රධානම වෙනස නම් ඉතින් ඩීසල් වාහනයකට දාන්නේ ඩීසල් පෙට්‍රල් වාහනයකට දාන්නේ පෙට්‍රල්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හ්ම්ම්ම්....මේක මචන් එහෙම ලේසියට කියලා දෙනන් පුලුවන් එකක් නෙමෙයි....මෙතන අනිත් උන් කියලා තියෙන ඒවා ගනන් ගන්න එපා...:oo: දන්නෙත් නෑ දෙයක් මොනා හරි ඇහුවාම හැම දේම ජෝක් එකට ගන්නේ....:angry:
    උබ first කාර් එකද ගන්නේ...
    පුලුවන්නම් පෙට්‍රල් එකකට පලයන් මචන්....ලෙඩ ගොඩවල් වලට අහුවෙන්න එපා.,...ඔය දෙකේ ප්‍රදාන වෙනස උබට තේරෙන විදිහට කිව්වොත් මචන් මචන් ප්‍රධානම වෙනස නම් ඉතින් ඩීසල් වාහනයකට දාන්නේ ඩීසල් පෙට්‍රල් වාහනයකට දාන්නේ පෙට්‍රල්....:yes: :)

    දන්නේ නෑ බන් බම්ප්...

    :shocked:
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63

    මූ මාර පොරක්නේ..ඌම කියලා ජෝක් එකට ගන්නවා කියලා..ඌම ජෝක් එකට අරන්..හනේ බොල උරුලෑවෝ...:P:P:P
     
    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    හ්ම්ම්ම්....මේක මචන් එහෙම ලේසියට කියලා දෙනන් පුලුවන් එකක් නෙමෙයි....මෙතන අනිත් උන් කියලා තියෙන ඒවා ගනන් ගන්න එපා...:oo: දන්නෙත් නෑ දෙයක් මොනා හරි ඇහුවාම හැම දේම ජෝක් එකට ගන්නේ....:angry:
    උබ first කාර් එකද ගන්නේ...
    පුලුවන්නම් පෙට්‍රල් එකකට පලයන් මචන්....ලෙඩ ගොඩවල් වලට අහුවෙන්න එපා.,...ඔය දෙකේ ප්‍රදාන වෙනස උබට තේරෙන විදිහට කිව්වොත් මචන් මචන් ප්‍රධානම වෙනස නම් ඉතින් ඩීසල් වාහනයකට දාන්නේ ඩීසල් පෙට්‍රල් වාහනයකට දාන්නේ පෙට්‍රල්....:yes: :)

    දන්නේ නෑ බන් බම්ප්...

    ඈ බොල හෝතඹුවෝ අපි කියල තියෙන්නෙත් උඹ කියපු දේම තමයි.