මචන්ලා, ඩීසල් වාහනයකයි පෙට්‍රල් වාහනයකයි තියන වෙනස මොකද්ද? පාවිචිචි කරපු වාහනයක් (කර් එකක්) ගන්නවනම් මොන ව ගැනද හොයල බලන්න ඕනෙ?
දන්නෙත් නෑ දෙයක් මොනා හරි ඇහුවාම හැම දේම ජෝක් එකට ගන්නේ....
මචන් ප්‍රධානම වෙනස නම් ඉතින් ඩීසල් වාහනයකට දාන්නේ ඩීසල් පෙට්‍රල් වාහනයකට දාන්නේ පෙට්‍රල්

මෙන්න මෙහෙම තේරුම් ගත්තම ලේසියි.
---ඩීසල්---
1. පැරණි ඩීසල් එන්ජින් + ජරා ඩීසල් = වාහනයේ වැඩි බර (ඩීසල් එන්ජින් බර වැඩිය ), අඩු කාර්යක්ෂමතාවය, වැඩි දූෂණය, (නමුත්) ඩීසල් ගණන් අඩු නිසා අඩු වියදම
2. අලුත් ඩීසල් එන්ජින් + ජරා ඩීසල් + හොර ඉන්ධන පිරවුම්හල් = වාහනයේ වැඩි බර, වැඩි බදු, අඩු කාර්යක්ෂමතාවය, කෙටි කලකින් එන්ජිමේ අවසානය
3. අලුත් ඩීසල් එන්ජින් + උසස් ඩීසල් (ලංකාවේ නැත.) = පෙට්‍රල් වාහනයකට වඩා වැඩි කාර්යක්ෂමතාවය, අඩු දූෂණය, අඩු ශබ්දය අඩු වියදම ආදිය., අවාසියකට ඇත්තේ වාහනයේ බර වැඩි වීම පමණි.
මෙහි ලංකාවේ ඇත්තේ 1. හා 2. පමණි. 1ට අයත් වන්නේ භාවිතා කළ වාහන පමණි.
--පෙට්‍රල්--
1. පැරණි පෙට්‍රල් එන්ජින් + සාමාන්‍ය පෙට්‍රල් = අඩු කාර්යක්ෂමතාවය, වැඩි දූෂණය, වැඩි වියදම
2. අලුත් පෙට්‍රල් එන්ජින් + සාමාන්‍ය පෙට්‍රල් = වැඩි කාර්යක්ෂමතාවය, අඩු බදු, සාමාන්‍ය වියදම
ලංකාවේ 1 හා 2 ඇත. 1ට අයත් වන්නේ භාවිතා කළ වාහන පමණි.
second hand diesel car gannepa ban
dan ova patta paranaiහ්ම්ම්ම්....මේක මචන් එහෙම ලේසියට කියලා දෙනන් පුලුවන් එකක් නෙමෙයි....මෙතන අනිත් උන් කියලා තියෙන ඒවා ගනන් ගන්න එපා...දන්නෙත් නෑ දෙයක් මොනා හරි ඇහුවාම හැම දේම ජෝක් එකට ගන්නේ....
උබ first කාර් එකද ගන්නේ...
පුලුවන්නම් පෙට්‍රල් එකකට පලයන් මචන්....ලෙඩ ගොඩවල් වලට අහුවෙන්න එපා.,...ඔය දෙකේ ප්‍රදාන වෙනස උබට තේරෙන විදිහට කිව්වොත් මචන් මචන් ප්‍රධානම වෙනස නම් ඉතින් ඩීසල් වාහනයකට දාන්නේ ඩීසල් පෙට්‍රල් වාහනයකට දාන්නේ පෙට්‍රල්....![]()
![]()
දන්නේ නෑ බන් බම්ප්...

හ්ම්ම්ම්....මේක මචන් එහෙම ලේසියට කියලා දෙනන් පුලුවන් එකක් නෙමෙයි....මෙතන අනිත් උන් කියලා තියෙන ඒවා ගනන් ගන්න එපා...දන්නෙත් නෑ දෙයක් මොනා හරි ඇහුවාම හැම දේම ජෝක් එකට ගන්නේ....