ඩී. එස්. සේනානායක වීදියෙන් බිල්ඩිමක් ගත්තා...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඩී. එස්. සේනානායක වීදියෙන් බිල්ඩිමක් ගත්තා...

    කෝටි 3.5 ක්. තනි තට්ටුවට තියෙන්නේ. නගර සභාවෙන් උපරිම තට්ටු තුනකට ඉඩ දෙනවා. පර්චස් 8 ක් ඉඩමක්. :yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    2029 වැටෙන ත්‍රෙඩ් එකක් "උබ අපි සජියව ජනපති කර යුත්තේ ඇයි"
     

    Geriya

    Active member
  • Dec 13, 2018
    444
    135
    43
    ගව මඩුවේ
    උබ මම අපි ඩී.එස්.සේනානායක වීදියෙන් බිල්ඩිමක් ගත යුත්තේ ඇයි?
    1000022798.gif
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    උබ මම අපි ඩී.එස්.සේනානායක වීදියෙන් බිල්ඩිමක් ගත යුත්තේ ඇයි?
    උබ මම අපි නෑනෑ ඌ රට පැන්නට දෙපැත්තටම කකුල් තියාගෙන ඉන්නේ නාමල් ආවම එන්ඩ
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    නුවරද? ඩ්ස් සේනානායක වීදියෙන් 30 million වලට 8 perch ගන්නේ කොහොමද බන්? උඩ පාරේ ගැටඹේ හන්දියට කිට්ටුවත් 10 million per perch ඉල්ලනවා. පන්සල් ඉඩම්ද? එත් මාර වටිනවනේ
     
    • Like
    Reactions: CohenLenstra

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ ආන්ඩුව උබල කොහොම හරි පෙරලපන්කො . එතකොට ඔය බිල්ඩිම දිලුම් අමුනුගම උබේ ගෙදරට ඇවිත් ඉල්ලගනියි ආපහු. වෙලාවට ලොහාන් මැරුනෙ . නැත්තන් උබේ ගෙදරත් දෙන්න වෙනව
     
    • Haha
    Reactions: windows_ubuntu