kiri appochchiye.sirada.agoda akatath wada ganan ne macho.aduma 150000/= wethara
aduma 150000/= wethara
Monawatada uba yanne
Visit visa gihin job ekak hoyannada neththnam.... ?dirham walin keyapan patiyo.මචෝ රු 40000කට අඩු නම් වෙන්නේ නෑ.උබ ජෝබකට එනවනම් උබට රු 30000කට වගේ පුළුවන්,කෑමට නම් රු 10000ක් වගේ.කාමරේට 20000ක් වගේ,උබ කෙල්ල එක්ක එනවනම් රු 40000කට වඩා යනවා.මේ අබු ඩාබි වල.ඩුබායි නොදනී

මචෝ රු 40000කට අඩු නම් වෙන්නේ නෑ.උබ ජෝබකට එනවනම් උබට රු 30000කට වගේ පුළුවන්,කෑමට නම් රු 10000ක් වගේ.කාමරේට 20000ක් වගේ,උබ කෙල්ල එක්ක එනවනම් රු 40000කට වඩා යනවා.මේ අබු ඩාබි වල.ඩුබායි නොදනී

Ow me tharam vithara one ban meeta wedi misak adunam naeMonawatada uba yanne
Visit visa gihin job ekak hoyannada neththnam.... ?
un 40 days visa ewanawa.nawathinna thana thamai mage cost eka ticket ekai.jobakata thamai.un 40 days visa ewanawa.nawathinna thana thamai mage cost eka ticket ekai.
Ow me tharam vithara one ban meeta wedi misak adunam naeMonawatada uba yanne
Visit visa gihin job ekak hoyannada neththnam.... ?
un kiyanne company or relative ? ehamanam ithin oya gana vitharai yai ban taxi salli job ekak hoyagannath onene

jobakata thamai.un 40 days visa ewanawa.nawathinna thana thamai mage cost eka ticket ekai.
hariyata hari umba kewwa budusaranai macho umbatath.උබ වැඩ කරන තැන උන් එක්ක කතා කරලා උබට ඇදක් හොයාගන්න පුළුවන් වේවි.හැබැයි පුතේ තනි කාමරයක් නෙවේ.කට්ටිය ඉන්න කාමරේක ඉඩක් තිබ්බොත් කාමරේට යන මුළු ගානෙන් උබේ පංගුව ඩිරාම් 500කට වගේ සෙට් වේවි.එතකොට උබ ගෙදර කෑවා වගේ කන්න මාසෙකට ඩිරාම් 400ක් වගේ යයි.උබේ වෙලාවට ලංකාවේ උන් ඉන්න කාමරයක් සෙට් උනොත් උබේ පංගුව ඩිරාම් 250 වගේ වේවි.ටිකට් එකනම් උබට ඔන්ලයින් බලාගන්න පුළුවන්.උබට තනියෙන් ඉන්න ඕනි නම් ඩිරාම් 4000ක් වත් මාසෙකට යාවි.තව ඉන්ටෙර්නෙට් වලටත් බෙදාගෙන උබට dhs50 ක් වගේ වටයි.
උබ ආවේ මොකටද කියල මතක තියාගෙන වැඩ කරොත් උබ ගොඩ.අපි ගියා.බුදු සරණයි

uba magen help illuwa nisa onna reply ekak dala bump ekak damma 

machan samahara sites thiyenawa offers thiyena hotels ehema. eawa poddak hoyala online check karala yaman.
Samahara wita ea wage pot ekak aduwata umbata set wenna puluwan nikan room ekaka gaanatama wage.
mage yaluwekta set una ehema. habai dubai nemei. oya gena echchara subject eka danne naha. kattiya help karaiuba magen help illuwa nisa onna reply ekak dala bump ekak damma
gud luck![]()

චයිනිස් බඩු ගෙන්නල උබට ගමෙ ඉන්න බැරි තත්වයක් උදා උනාද
b
u
m
p

