ඩුබායි/අබුඩාබි උදව්ව්.

thushana

Well-known member
  • Jun 19, 2010
    10,422
    6,239
    113
    ඩුබායි/අබුඩාබි උදව්ව්.

    මචන්ලා හෙල්ප් එකක් ඕනේ දන්නා අයගෙන්.ඩුබායි අබුඩාබි වල දින30 කට වගේ ඉන්න නම් කොච්චර මුදලක් යනවද?රුම් එකක් වගේ ගන්න වනම්.නිදාගන්න ඈන්දකු නගන්නයි තෙබුනම ඇති:lol:අමතක උනා වැසිකිලියකුත් ඕනේ.දන්නා අය හෙල්ප් එකක් කරන්න.:)
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මචෝ රු 40000කට අඩු නම් වෙන්නේ නෑ.උබ ජෝබකට එනවනම් උබට රු 30000කට වගේ පුළුවන්,කෑමට නම් රු 10000ක් වගේ.කාමරේට 20000ක් වගේ,උබ කෙල්ල එක්ක එනවනම් රු 40000කට වඩා යනවා.මේ අබු ඩාබි වල.ඩුබායි නොදනී
     
    • Like
    Reactions: thushana

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,422
    6,239
    113
    මචෝ රු 40000කට අඩු නම් වෙන්නේ නෑ.උබ ජෝබකට එනවනම් උබට රු 30000කට වගේ පුළුවන්,කෑමට නම් රු 10000ක් වගේ.කාමරේට 20000ක් වගේ,උබ කෙල්ල එක්ක එනවනම් රු 40000කට වඩා යනවා.මේ අබු ඩාබි වල.ඩුබායි නොදනී
    dirham walin keyapan patiyo.:cool:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    මචෝ රු 40000කට අඩු නම් වෙන්නේ නෑ.උබ ජෝබකට එනවනම් උබට රු 30000කට වගේ පුළුවන්,කෑමට නම් රු 10000ක් වගේ.කාමරේට 20000ක් වගේ,උබ කෙල්ල එක්ක එනවනම් රු 40000කට වඩා යනවා.මේ අබු ඩාබි වල.ඩුබායි නොදනී

    Uba koheda :nerd:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,422
    6,239
    113
    Ow me tharam vithara one ban meeta wedi misak adunam nae :baffled: Monawatada uba yanne :nerd: Visit visa gihin job ekak hoyannada neththnam.... ?

    un kiyanne company or relative ? ehamanam ithin oya gana vitharai yai ban taxi salli job ekak hoyagannath onene

    job ekai company akenma thamai machan.40dyes visa eka un gewanne.therunoth 2years visa eka un denwa up and down ticket ekai.umba keyana cost eka thamai yanne.hari geye nathi unoth my dubai tour keyala photo tikak gahala fb ake danna bari yai.:lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    jobakata thamai.:)un 40 days visa ewanawa.nawathinna thana thamai mage cost eka ticket ekai.

    උබ වැඩ කරන තැන උන් එක්ක කතා කරලා උබට ඇදක් හොයාගන්න පුළුවන් වේවි.හැබැයි පුතේ තනි කාමරයක් නෙවේ.කට්ටිය ඉන්න කාමරේක ඉඩක් තිබ්බොත් කාමරේට යන මුළු ගානෙන් උබේ පංගුව ඩිරාම් 500කට වගේ සෙට් වේවි.එතකොට උබ ගෙදර කෑවා වගේ කන්න මාසෙකට ඩිරාම් 400ක් වගේ යයි.උබේ වෙලාවට ලංකාවේ උන් ඉන්න කාමරයක් සෙට් උනොත් උබේ පංගුව ඩිරාම් 250 වගේ වේවි.ටිකට් එකනම් උබට ඔන්ලයින් බලාගන්න පුළුවන්.උබට තනියෙන් ඉන්න ඕනි නම් ඩිරාම් 4000ක් වත් මාසෙකට යාවි.තව ඉන්ටෙර්නෙට් වලටත් බෙදාගෙන උබට dhs50 ක් වගේ වටයි.

    උබ ආවේ මොකටද කියල මතක තියාගෙන වැඩ කරොත් උබ ගොඩ.අපි ගියා.බුදු සරණයි
     
    hariyata hari umba kewwa budusaranai macho umbatath.:)
     
    shan_rasta

    Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    bed space ekata 600k withara yanawa ekkenekta,foods netuwa.
    visit visa ekak gahanna oni mehe inna ekek.
    ticket ekata 1500k withaara yai oneway.
    okkoma AED walin.
    aed 1= rs35.70
     
    • Like
    Reactions: thushana

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    machan samahara sites thiyenawa offers thiyena hotels ehema. eawa poddak hoyala online check karala yaman.
    Samahara wita ea wage pot ekak aduwata umbata set wenna puluwan nikan room ekaka gaanatama wage.
    mage yaluwekta set una ehema. habai dubai nemei. oya gena echchara subject eka danne naha. kattiya help karai ;) uba magen help illuwa nisa onna reply ekak dala bump ekak damma ;)
    gud luck :P
     
    • Like
    Reactions: thushana

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    චයිනිස් බඩු ගෙන්නල උබට ගමෙ ඉන්න බැරි තත්වයක් උදා උනාද:rofl:
    b
    u
    m
    p
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,422
    6,239
    113
    machan samahara sites thiyenawa offers thiyena hotels ehema. eawa poddak hoyala online check karala yaman.
    Samahara wita ea wage pot ekak aduwata umbata set wenna puluwan nikan room ekaka gaanatama wage.
    mage yaluwekta set una ehema. habai dubai nemei. oya gena echchara subject eka danne naha. kattiya help karai ;) uba magen help illuwa nisa onna reply ekak dala bump ekak damma ;)
    gud luck :P

    ow machan agoda ake set una 1k.tanku tanku kaluputha:D

    චයිනිස් බඩු ගෙන්නල උබට ගමෙ ඉන්න බැරි තත්වයක් උදා උනාද:rofl:
    b
    u
    m
    p

    :rofl::P