ඩුබායි එන්නේ පරිස්සමින්

modara

Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    ඩුබායි එන්නේ පරිස්සමින්

    එළකිරි කොල්ලෝ කෙල්ලෝ ..
    උඹලා දන්න ,නොදන්නා අදුනන නාදුනන ..
    හැමෝවම දැනුවත් කරපල්ලා ...
    මම මීට ඉස්සරත් මේ ගැන පොස්ට් දැම්මා ...
    දැන් ඩුබායි වල ඉන්න කැරි ගෑනු මිනිස්සු ..ලංකාවේ අහිංසක ..මුකුත් රැකියාවක් නොදන්නා උන් ..
    පඩිය 85000 වගේ ගන්න පුළුවන් කියලා ........ලක්ෂ 2 ඉදලා 2.5 අරගෙන ..
    මෙහෙ අරන් ඇවිත් ඇවිත් අතරමන් කරනවා .......
    ඒකට හපන් මේ ඉන්න අපේ රටේ උන් රස්සාවකට දාන්න මාසේ පඩියක් ගන්නවා ..
    ඒ කියන්නේ මෙහෙ දෙන්නේ පඩිය 50000 විතරයි ......
    මම ගිහින් හම්බ උනා හලාවත උන් 05 දෙනෙක් ඉන්නවා .....මෙහෙ
    ඩුබායි වල බර ගානක් ඉන්නවා කියල ..අපි උන්ගෙන් අහනකොට උන් කියනවා ..
    මුන් කරන්නේ මෙහෙ මොකෙක් හරි පක්කෙක් හොයාගෙන ඌට 25000 විතර දීලා ..
    ජොබ් එකකට දානවා .........
    ඉතින් එතන වැඩ කරන්න බැහැ කියලා ආවම ...
    ඔක්කම ඉවරයි ....
    ගෙනාවා ..ජොබ් එකක් දුන්නා ..කරේ නැහැ ....උන් නිදහස් ....
    ටිකට් අඩු දවසක් දාල....... හරි ගෙදරින් ගෙන්නන් හරි ආපහු යවනවා ....
    ඔක්කම වියදම් කලත් එකෙක්ගෙන් 75000 -10000 ලාබ තියනවා උන්ට ......
    බලපන් ...අපේ රටේ උන් බල්ලෝ මරලා හරි සල්ලි හොයන සක්කිලි ......
    අනුන්ගේ හැගීම්, බලාපොරොත්තු වලින් සෙල්ලම් කරන සැප විදින උන් .......
    දැනුවත් කරපල්ලා .....
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    අපේ නෑයෙක්ටත් උනා ඕක. ඌ ඩුබායි ගියේ මාළු අල්ලන්න. ගමේ ටේලර් කෙනෙක් ගිහිල්ලා ඌට හරිම හොඳයි. ගෙවල් හදනවා අරක මේක කියලා ගමේ ඉන්න ගොඩක් එවුන් ලක්ශ 2 3 දීලා ගියා. ගොඩාක් එවුන් ගිහින් සතියෙන් දෙකෙන් මාසෙන් වැඩ අමාරුයි කියලා ආවා. යට කරපු සල්ලි වතුරෙ. අරූ විතරයි ගොඩ යන බව තිබ්බෙ. බලද්දි ඌ කරලා තියෙන්නෙ මෙහෙන් එක එකාව ගෙන්නල දීලා කොමිස් ගත්තු එක. පස්සෙ මිනිස්සු ඌට අහුවෙන්නෙ නැති උනාම ඌත් ආපහු ඇවිත් අන්න ආයෙ ඇඳුම් මහනවා.

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    aththa katahawa ban , eth minissu eka ekawa vishawasa karanna hoda nae karanwanam ithin mehe awahama ona wedak karaganna puluwan vidiahata enna ona :yes: neththnam boru apradayak , dubai wala maha loku salliyak hoyanna bae podi podi job karala .
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මන් දන්න කෙනුකුත් ගියමාසේ ගියේ ... ඔයවගේ දෙහක් මිනිහටත් වෙලා... දාපු ජොබ් එක වැඩක් නෑලු... ගෙනිච්ච එකත් දැන් නැතිලු.. දැන් ජොබක් නැතුව ඉන්නේ.... කෑලල්ටත් හෙන බලාපොරොත්තු දීලා ගියේ. ගාමන්ට් එකක මෙහෙ වැඩ කලේ.... දැන් බඩු බනිස්.....
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    අපේ නෑයෙක්ටත් උනා ඕක. ඌ ඩුබායි ගියේ මාළු අල්ලන්න. ගමේ ටේලර් කෙනෙක් ගිහිල්ලා ඌට හරිම හොඳයි. ගෙවල් හදනවා අරක මේක කියලා ගමේ ඉන්න ගොඩක් එවුන් ලක්ශ 2 3 දීලා ගියා. ගොඩාක් එවුන් ගිහින් සතියෙන් දෙකෙන් මාසෙන් වැඩ අමාරුයි කියලා ආවා. යට කරපු සල්ලි වතුරෙ. අරූ විතරයි ගොඩ යන බව තිබ්බෙ. බලද්දි ඌ කරලා තියෙන්නෙ මෙහෙන් එක එකාව ගෙන්නල දීලා කොමිස් ගත්තු එක. පස්සෙ මිනිස්සු ඌට අහුවෙන්නෙ නැති උනාම ඌත් ආපහු ඇවිත් අන්න ආයෙ ඇඳුම් මහනවා.

    :yes::yes::yes:
     
    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    ටානේ මන්දා බං මන් දන්න දෙන්නෙක් ගියා දෙන්නා නම් ආතල් එකේ ඉන්නවා
    වාසනව තමා.
    මේක දැකලා උබලා යන්න එපා. හැමෝටම වාසනාව නෑ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    This is what they do in Australia also. Send students and they clean toilets for a portion of money. Never ever believe a Sri Lankan.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    This is what they do in Australia also. Send students and they clean toilets for a portion of money. Never ever believe a Sri Lankan.

    මගේ යාළුවෙක් කිව්වා ඔය ජොබ් එකේ විතරක් නෙමේනේ ලංකාවේ උන් අය්ති කාරයෝ විදියට ඉන්න මොන ෆීල්ඩ් එකෙත් එහෙමලු. ලංකාවේ එකෙක්ගේ තැනක වැඩ කරනවා නම් ගෙවන්නේ අඩුවෙන්ලු.ඒ වගේම විසා දාන්න ගියාම ලංකාවේ ලෝයර්ස්ල දහස් ගණන් ගන්නවලු. ඉන්න අනික් ජාතිකයන්ට වඩා ලංකාවේ එවුන්මලු තියලා අරින්නේ.
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Ape office eke un dennek giya unta, kitchen eke foods cutting denava kiyala thibbe, giyama oven sudda karanna, loku friedge sudda karanna dala, un sumanen lankavata ava

    නෑදෑ වෙන බුවෙක් ගියා මැක්ඩොනල්ඩ් එකක වැඩ කරන්න . මූ ගියේ customer service ජොබකට. හැබැයි උඹ කිව්වා වගේ මූට එතන තියෙන වැඩ ඔක්කොම කරන්න දීලා. මොකක්ද මගුලක් අවන් එකක කරන්න ගිහිල්ලා මුගේ අතත් පිච්චිලා . බල්ලෙක්ට වගේ සලකලා තියෙන්නේ. මුගේ වෙලාවට ලංකාවේ තව කොල්ලෙක් ඉඳලා ෆුල් සප් එකක් දීලා. ඒත් ඉන්නම බැරි තැන මාස 3 අපිට ආවා. අඩුම ගානේ යන්න එන්න ගිය සල්ලි ටිකවත් කවර් කරගන්න බැරි උනා.
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    කටාර් උනත් එහෙමයි. දන්න එකෙක් ගියා..ඌව ගෙන්නන් තියෙන්නෙ එතන ඉන්න ඉන්දියන් කාරයෙක් මාස 3 නිවාඩු ගියාම ඒ වෙනුවට. ඉන්දියන් කාරය ආවම මුව ආපහු එව්ව ලංකාවට
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මම අඳුරන මල්ලි කෙනෙක් මෙහෙ ඔහොම රට යවන, අඳුරන පොරකට ලක්ශ 2ක් දීල, මාසෙන් වීසා රෙඩි කරල දෙන්නම් කියල, ඒ පොර මෙහෙන් ගිය එකක්ට ජොබක් හොයල දීල එහෙ ඒ සල්ලි ඌට දීල, ඌට එහෙදි ඒව වියදම් වෙලා ජොබ අවුල් නිසා. දැන් උගෙ ගෙදර එවුන්ට මූ නඩු දාල සල්ලි දෙන්නෙ නෑ කියල. ලක්ශ 2තාම නෑ, පොඩි එකා කර කර හිටපු ජොබෙනුත් අයින් වුනා වීස එනව කියල. දැන් ඌට ඒ හම්බෙච්ච 25,000ත් නෑ, ඩුබායි ගියෙත් නෑ.. දැන් ඉන්නව ගෙදරට වෙලා ටීවී සීරීස් බල බල මගෙන් ඉල්ලන්