ඩුබායි ජොබ්

gkcnalaka

Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    මචන්ලා මම ඒජන්සි එකකින් තිබ්බ ඉන්ටෙර්විව් එකකින් ඩුබායි වල ජොබ් එකක් සෙට් උනා ....මෙඩිකල් එකත් පාස් ..රිපෝර්ට් එක එම්බස්යි එකෙන් සිල් ගහල බර දුන්න ....දැන් සති 3ක් වෙනවා තම විසා අවේ නැහැ ....මට දැනගන්න ඕන සාමාන්යෙන් විස එන්න කොච්චර කල් යනවද කියල.. ලොකු උදව්වක් .......
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    machan mehe visa dawasen ganna puluwan eth uba interview kala company eka thamai visa apply karanne eka ahanna one e company eken
     
    • Like
    Reactions: gkcnalaka
    Jul 10, 2011
    5,011
    473
    0
    විසා එක ගන්න එච්චර කාලයක් යන්නේ නැ මචන්.. ඒකට හේතුව ඔයාට ජොබ් හම්බෙච්ච කොම්පනි එකේ ඉන්න PRO ( Personnel Relation officer) .. උ පොය් පොත්තල් එකෙක් නම් උ උගේ වැඩේ හරියට කරන්නේ නැ.. හොදම දේ උඹට පුලුවන්නම් ඒ කොම්පනි එක Contact කරන්න බලපන්.. සමහර වෙලාවට එගොල්ලන්ට අමතක වෙලත් ඇති.. මොකද සති 3ක් වෙනවා කිව්වනෙ..
    smiley-02.gif
    smiley-02.gif
    smiley-02.gif
    smiley-02.gif
    smiley-02.gif
    smiley-02.gif


     
    Last edited:
    • Like
    Reactions: gkcnalaka

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    විසා නම් ඩුබායි වලින් එක දවසින් ගන්න පුලුවන් මචන්,,එත් උබ ඈප්ලයි කල කොම්පෑනි එකට ඔනි දවස් වලට තමයි උබට විසා එවන්නෙ,,අවුලක් නෑහෑ හොද රටක් මචන්,,ලොකුවට නිති රිති නෑහෑ,එත් පිස්සු කෙලින්නෙ නෑතුව හම්බකරන සල්ලි ඔක්කොම ලන්කාවට එවපන්,,මොකද පිස්සු කෙලින්න කියාපු රට,,එ වගෙම කෙලියොත් කෙලියම තමයි
     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    විසා නම් ඩුබායි වලින් එක දවසින් ගන්න පුලුවන් මචන්,,එත් උබ ඈප්ලයි කල කොම්පෑනි එකට ඔනි දවස් වලට තමයි උබට විසා එවන්නෙ,,අවුලක් නෑහෑ හොද රටක් මචන්,,ලොකුවට නිති රිති නෑහෑ,එත් පිස්සු කෙලින්නෙ නෑතුව හම්බකරන සල්ලි ඔක්කොම ලන්කාවට එවපන්,,මොකද පිස්සු කෙලින්න කියාපු රට,,එ වගෙම කෙලියොත් කෙලියම තමයි


    ;):yes: