ඩුබායි ටුවර් එකකට උදවුවක් ඕනි..ඩුබායි ඉන්Ş
යාලුවනේ මම මේ නොවැම්බර් wife එක්ක ඩුබායි ටුවර් එකක් දාන්න හිතන් ඉන්නවා දවස් කීපයක්..කලින් සිංගා තායිලන්ඩ් ගියා...පොඩි දෙයක් දැනගන්න තියෙන්නේ...
අපි ට්රැවල් එජන්සි එකකින් සල්ලි ගෙවලා වීසා එක ගත්තම අවුලක් නෑ නේද...
Photo දෙකයි පාස්පෝට් කොපියක් විතරයි ඉල්ලුවෙ
අපි රිටන් ටිකට් එක..හොටෙල් බුකින්..අනම් මනම් ඔක්කොම අරන් යන්නේ එහෙම ගියත් අර එයාපෝට් එකේ ඉන්න විදේශ සේවා එකේ අය විසිට් යන්නේ රස්සා කරන්නද කියලා අනම් මනම් ප්රශ්න අහලා කරදර කරනවද...
(අපි කලින් සිංගා යද්දිත් ප්රශ්න ඇහුවා.රිටන් ටිකට් එහෙම තිබ්බ හින්දා අවුලක් නෑ..)
මැප් එක බලාගෙන ගිහින් ඇවිදලා එන්න අවුලක් නෑ නේද...විසිට් එකක් දාද්දී සැලකිලිමත් වෙන්න ඕනි දේවල් තියනවනම් කියන්න...
අනික් යාලුවෝ බම්ප් එකකින් වත් සපෝර්ට් එකක් දෙන්න..

5 Years
Thanks