ඩුබායි ටුවර් එකකට උදවුවක් ඕනි..ඩුබායි ඉන්&#350

aligamaya

Member
Jan 22, 2018
197
19
0
ඩුබායි ටුවර් එකකට උදවුවක් ඕනි..ඩුබායි ඉන්&#350

යාලුවනේ මම මේ නොවැම්බර් wife එක්ක ඩුබායි ටුවර් එකක් දාන්න හිතන් ඉන්නවා දවස් කීපයක්..කලින් සිංගා තායිලන්ඩ් ගියා...පොඩි දෙයක් දැනගන්න තියෙන්නේ...

අපි ට්‍රැවල් එජන්සි එකකින් සල්ලි ගෙවලා වීසා එක ගත්තම අවුලක් නෑ නේද...
Photo දෙකයි පාස්පෝට් කොපියක් විතරයි ඉල්ලුවෙ

අපි රිටන් ටිකට් එක..හොටෙල් බුකින්..අනම් මනම් ඔක්කොම අරන් යන්නේ එහෙම ගියත් අර එයාපෝට් එකේ ඉන්න විදේශ සේවා එකේ අය විසිට් යන්නේ රස්සා කරන්නද කියලා අනම් මනම් ප්‍රශ්න අහලා කරදර කරනවද...
(අපි කලින් සිංගා යද්දිත් ප්‍රශ්න ඇහුවා.රිටන් ටිකට් එහෙම තිබ්බ හින්දා අවුලක් නෑ..)

මැප් එක බලාගෙන ගිහින් ඇවිදලා එන්න අවුලක් නෑ නේද...විසිට් එකක් දාද්දී සැලකිලිමත් වෙන්න ඕනි දේවල් තියනවනම් කියන්න...

අනික් යාලුවෝ බම්ප් එකකින් වත් සපෝර්ට් එකක් දෙන්න..

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,605
    1,634
    113
    sri rajasinha adawiya
    travel agencykin gatta kiyala aulak ne.

    tour yana ewata විදේශ සේවා එකේ aulak ne. work visa wadunoth tamai unta baya wenna ona :P

    map eken balala awdinna puluwan. uba transport yanna kohomada hithan inne?
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    travel agencykin gatta kiyala aulak ne.

    tour yana ewata විදේශ සේවා එකේ aulak ne. work visa wadunoth tamai unta baya wenna ona :P

    map eken balala awdinna puluwan. uba transport yanna kohomada hithan inne?

    ස්තුතියි සහෝදරයා ....මම මචන් ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම ටැක්සි..සින්ගා තායිලන්ඩ් කරෙත් එහෙමයි..වියදම් තමයි අමතර...ඒත් ඒක ලේසී බන්...
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    job visa walata witharai widesha sewa eken balanne

    ඒ උනාට ප්‍රශ්න අහනවා බන්..මම සින්ගා යන්න ගිහින් ප්‍රශ්න ඇහුවා...උන් බලන්නේ අපි විසිට් ගිහින් ඩුබායි ජොබ් කරයිද කියලා...
     
    Palihawadana1990

    Well-known member
  • දෙසැම්බර් මුල් සතියෙ වගේ යන්න. මොකද සීතල පටන් ගන්නේ නොවැම්බර් මැද වගේ. එතකොට සෑහෙන්න ලස්සන ලස්සන ගාර්ඩන් ඕපන් කරනවා, හැබැයි හොටෙල් වල මිල ගනන් නම් ටිකක් ඉහල යනවා.. ඒ ගැනත් පොඩ්ඩක් බලන්න.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    අපි රිටන් ටිකට් එක..හොටෙල් බුකින්..අනම් මනම් ඔක්කොම අරන් යන්නේ එහෙම ගියත් අර එයාපෝට් එකේ ඉන්න විදේශ සේවා එකේ අය විසිට් යන්නේ රස්සා කරන්නද කියලා අනම් මනම් ප්‍රශ්න අහලා කරදර කරනවද...
    (අපි කලින් සිංගා යද්දිත් ප්‍රශ්න ඇහුවා.රිටන් ටිකට් එහෙම තිබ්බ හින්දා අවුලක් නෑ..

    uben me wage deyakahanna aithiyak naa ne...me wage deyak ahuwama complain karanne kohetda..dann un innwada???
    ehem unge full dateila ganna one..name position..me waeg case dana unta kelinma gema denna one....

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,605
    1,634
    113
    sri rajasinha adawiya
    ස්තුතියි සහෝදරයා ....මම මචන් ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම ටැක්සි..සින්ගා තායිලන්ඩ් කරෙත් එහෙමයි..වියදම් තමයි අමතර...ඒත් ඒක ලේසී බන්...

    ehenam aulak nene. good luck bro. :)
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මචන් උබ දෙසැම්බරයේ එනවනම්

    1) දැන්ම හොටෙල් එකක් බුක් කරපන් මේ දවස්වලදී දෙසැම්බර් වල දින වලට හෝටල් වල ගණන අඩුයි.
    2)උබට ඉන්ටර්නැෂනල් driving license තියේනම් රෙන්ට් අ කාර් එකක් ගනින්, නැතිනම් driving license කරගෙන වරෙන් එක උබට ලේසි ටක්සියේ යනවට වඩා.
    3) බලන්න තැන ටික දැන්ම ප්ලෑන් කරපන්, ගුගල් කරාම හොදම destinations ටික පෙන්වනයි
    4) උබට යාලුවෙක් ඉන්නවනම් එක්ව සෙට් කරගනින් ඇවිදින්න යනකොට, එක උබට ටිකක් පහසු වෙයි
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    මේ ලංකාවෙ වාහන නීතිමද ඔය රටෙත් තියෙන්නෙ .:)
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මේ ලංකාවෙ වාහන නීතිමද ඔය රටෙත් තියෙන්නෙ .:)

    නැහැ මචන් , ලංකාවේ නීති නෙමෙයි, DL එක ඉන්ටර්නැෂනල් කරනකොට international standards දැනගන්න ටික ඇති මචන්. මන් දන්නා යාලුවෙක්ගෙ husband ආවා නිවාඩුවකට ඩුබායි වලට, ඒ වෙලාවේ ඒකා වාහනේ පැද්දේ ලංකාවෙන් international කරගෙන ආව DL එකෙන්.

    (2)උබට ඉන්ටර්නැෂනල් driving license තියේනම් රෙන්ට් අ කාර් එකක් ගනින්, නැතිනම් international driving license කරගෙන වරෙන් එක උබට ලේසි ටක්සියේ යනවට වඩා. typo error ekak machan, red color eka add wenna one)
     
    Last edited:
    • Like
    Reactions: P o o L

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    නැහැ මචන් , ලංකාවේ නීති නෙමෙයි, DL එක ඉන්ටර්නැෂනල් කරනකොට international standards දැනගන්න ටික ඇති මචන්. මන් දන්නා යාලුවෙක්ගෙ husband ආවා නිවාඩුවකට ඩුබායි වලට, ඒ වෙලාවේ ඒකා වාහනේ පැද්දේ ලංකාවෙන් international කරගෙන ආව DL එකෙන්.

    (2)උබට ඉන්ටර්නැෂනල් driving license තියේනම් රෙන්ට් අ කාර් එකක් ගනින්, නැතිනම් international driving license කරගෙන වරෙන් එක උබට ලේසි ටක්සියේ යනවට වඩා. typo error ekak machan, red color eka add wenna one)

    :rolleyes: Thanks