ඩුබායි වල සිටින අයටත් පුලුවන් ගංවතුර ආධා&#351

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඩුබායි වල සිටින අයටත් පුලුවන් ගංවතුර ආධා&#351

    ඩුබායි වල සිටින අයටත් පුලුවන් ගංවතුර ආධාර වලට සහභාගි වෙන්න


    dsY81iG.jpg
     

    Attachments

    • IMG-20160519-WA0000.jpg
      IMG-20160519-WA0000.jpg
      94.8 KB · Views: 17
    Last edited:
    • Like
    Reactions: richlife

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උබ ඔතන කවුරු හරි අදුරනවද??

    ඉංග්ලිශ් වලින් ඕක හදලා දාපන්කෝ...

    මම වැඩ කරන තැන ලග තියනව ලොකු කොම්පැනියක් වියලි ආහාර තියන...

    මම ගිහින් කතා කරලා බලන්නම් මොකක් හරි කරන්න පුලුවන්ද කියලා....
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    This is an opportunity for those who are willing to assist Flood Victims in Sri Lanka. Kindly contact respective Frico Offices. They will ensure that collected dry rations are distributed among the flood victims.

    මේ දිනවල පුවත්පත්වල කියවන්න ලැබෙන්නේ, රූපවාහිනීයේ දකින්න ලැබෙන්නේ ඉතාමත් කනගාටුදායක පුවත්. කඳු නාය ගිහින් පවුල් පිටින් අතුරුදන් වෙලා. ඇල දොළ ගංගා පිටාර ගලලා, ගෙවල් දොරවල් යටවෙලා. මංමාවත් වතුරින් යටවෙලා වාහනයකටවත් යන්න බැහැ. මිනිසුන්ට ඉන්න හිටින්න තැන් නැතිවෙලා.
    සමහරවිට අපේම පවුල්වල, අම්මා, තාත්තා, සහෝදර, සහෝදරියෝ, නෑදෑයෝ කෑම නැතිව, බීමට පිරිසිදු වතුර ටිකක් වත් නැතුව අසරණ වෙලා ඇති. දුප්පත් පොහොසත් භේදයක් නැතුව හැමෝම අද අසරණ වෙලා.
    මැදපෙරදිග ජීවත්වන අපට ඔවුන් වෙනුවෙන්, අපේම අය වෙනුවෙන්, අපි සියල්ලන්ම එකාවන්ව එකතුවෙලා කිසිවක් කලහැකි නම්.



    13267760_813273195474302_6867324549435045451_n.jpg
     
    Last edited: