ඩුබායි පැත්තේ පොඩි රවුමක් දාන්න බැලුවේ සතියක විතර. දන්න උන් කියපල්ලකෝ මෙහෙ dialog රෝමින් ඇක්ටිව් කරගෙන යන එකද හොඳ සතියට ඩුබායි සිම් එකක් ගන්න එකද ? රෝමින් ඇක්ටිව් කරගෙන ගියොත් උබර් වගේ සර්විස් එහෙදි පාවිච්චි කරන්න පුලුවන්ද?