අපේ උනුත් ඔය ගනන් දීලා කාර් ඕන තරම් ගන්නෙ. මෙහෙ දැන් බෙන්ස් එකකුත් 100000USD නෙ. ලංකාවෙ ඔය ගනන් වලට වාහන දුන්නොත් ඩුබායි එකට වඩා වාහන තියෙයි කොලබ පාරවල් වල. මේ තියෙන්නෙ 300000USD, දැකලම එපා වෙලා. 200000USD නෙ මේකත්