+![]()
![]()
මචන් ඔය පැගිරිතෙල් බින්දු කිහිපයක් පොල්තෙල් පහනකට දමල පත්තුකරලා බැලුවේ නැද්ද ? සමහරවිට මේක ගොඩක් ලාබදායි විසදුමක් වෙයි....මොකද මේ මදුරු කරදරය තව කාලයක් පවතියි . ඒ නිසා ඔය ඉටිපන්දම් වගේ වැඩ දිගුකාලීනව මුදල් නාස්තිවෙන වැඩක් ! ඊට වඩා මේක ලබදායි වෙයි ...පහන් පත්තුකරන පොල්තෙල් අඩුමුදලට ගන්න තියනවා
මම කරලා බැලුව බන්, සාර්ථක නෑ වගේ. තෙල් පිච්චෙන සීන් එකක් තියෙන්නේ, සැර අඩුයි, කළු දුමක් එන්නේ.