ඩෙංගු මදුරුවන් පන්නන Tricks

jasz

Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    Pahana.jpg
    +
    citronella-oil-250x250.jpg


    මචන් ඔය පැගිරිතෙල් බින්දු කිහිපයක් පොල්තෙල් පහනකට දමල පත්තුකරලා බැලුවේ නැද්ද ? සමහරවිට මේක ගොඩක් ලාබදායි විසදුමක් වෙයි....මොකද මේ මදුරු කරදරය තව කාලයක් පවතියි . ඒ නිසා ඔය ඉටිපන්දම් වගේ වැඩ දිගුකාලීනව මුදල් නාස්තිවෙන වැඩක් ! ඊට වඩා මේක ලබදායි වෙයි ...පහන් පත්තුකරන පොල්තෙල් අඩුමුදලට ගන්න තියනවා

    මම කරලා බැලුව බන්, සාර්ථක නෑ වගේ. තෙල් පිච්චෙන සීන් එකක් තියෙන්නේ, සැර අඩුයි, කළු දුමක් එන්නේ.
     

    gepa

    Well-known member
  • මම කරලා බැලුව බන්, සාර්ථක නෑ වගේ. තෙල් පිච්චෙන සීන් එකක් තියෙන්නේ, සැර අඩුයි, කළු දුමක් එන්නේ.

    අප්පට සිරි එහෙමද.. එහෙනම් ඊක හරි යන් නෑ වගේ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    අප්පට සිරි එහෙමද.. එහෙනම් ඊක හරි යන් නෑ වගේ

    පැගිරි තෙල්, පොල් තෙල් වගේ නෙවෙයි. පිච්චෙනවා වගේ. කර සුවදක් එක්ක කළු දුමක් එන්නේ. දැනට මට සාර්ථකම යටින් ඉටි පන්දමක්, පහනක් පත්තු කරලා තෙල් එක රත් කරන එක. එකෙත් දැල්ල සැර උනොත් කර වෙනවා
     
    Last edited: