ඩෙංගු සහ ෆොන්න ෆක්කු

HHBD

Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඩෙංගු සහ ෆොන්න ෆක්කු

    යකෝ බලන බලන අත ඩෙංගු ...අවුරුදු කීයක්ද දැන් ...
    මේ රජයේ ෆක්කුන්ට තේරෙන්නේ නැද්ද යකු මොකක්ද මේකට කරන්න ඕනි කියල
    අර phd මේ phd ඔස්තාර්ලා හැට හුටමාරක් ඉන්නවා ...එකෙක්ට නෑ idea එකක් ...ගෙවල් වල පොල් කට්ටේ හුජ්ජ බිංදුව හොය හොයා යන්න විතරයි දන්නේ ..හැබැයි මුන්ට ගෙවන පඩි නම් අස්ප ගණන් ...

    යකෝ මේකට කරන්න ඕනි මෙච්චරයි

    දැන් අවුරුදු විස්සක විතර ඉදන් ඩෙංගු ...තව අවුරුදු 20 යනකනුත් මේ විදියම තමයි නැත්නම් මිට අන්තයි ...


    **මුලික පිරිවැයක් දරපිය මුලින්
    **හදපිය ජන ශුන්‍ය හරි සුදුසු හරි පෙදෙසක අඩුම ගානේ 1000 විතරවත් ඉන්න පුළුවන් ඉස්පිරිතාලයක් ...
    **ඩෙංගු හැදෙන හැදෙන එකා ගෙනත් දාපිය ඔය ඉස්පිරිතාලෙට රටේ කොහේ හිටියත් ...
    **ඩෙංගු මදුරුවා දවස් 10 බොල ඉන්නේ ...
    **තව එකෙක්ට බෝවෙන්න තියන කාල සීමාව ඉවර වුනාම යවපිය ගෙදර ...
    **යකු ලංකාවේ ඔක්කොම ඩෙංගු රෝගීන් දැන් එක තැනක ..
    **දැන් රටේ අනික් තැන්වල ඉන්න ඩෙංගු මදුරුවා අහවල් එකෙක්ගෙන් ලේ බොන්නද බොල ..
    .

    මීට වඩා හොද idea එකක් තවත් තියනවද යකු ....gov මෝඩ ෆක්කු දැන් මිලියන කීයක් කාබාසිනියා කරලා ඇද්ද මුන්ගේ punda ඩෙංගු මර්දනයට ...

     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    xEIUToD.jpg
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ වගේ ජනතාවක් ඉද්දි මේ වගේ පාලකයන් බිහිවිය හැකිය...:yes::yes::yes::rofl:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඕක ඔහොම හරියන්නේ නෑ.
    තව වෙනම හිරගෙයක් හදන්ඩ ඕනේ. ලෙඩාට කාපු මදුරුවා අල්ලන් ගිහින් ජීවිතාන්තය දක්වා ඒකෙ දාන්ඩ ඕනේ. එතකොට ලෙඩ්ඩු වෙන් කරලා හින්දා වෙන මදුරුවන්ට virus එක යන්නෙත් නෑ. හිරේ ඉන්න මදුරුවන්ගෙන් වෙන අයට බෝ වෙන්නෙත් නෑ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මරුසිරා;21823822 said:
    ඩෙංගු ලෙඩෙක් ගෙන් ලෙඩෙක් ට බෝවෙනවා කියල ඔය ඇහුවමයි :shocked::baffled::eek::P

    Ne bn u kiyanna try karala tiyenne Dengu virus eka carry karana mosquto species eka dengu ledek ge blood suck kalama u wena healthy kenekta viddama transmit veemak gana
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දන්න විදියට මේ අවුරුද්දේ තමා වැඩිපුර මරණ ගානක් වාර්තා වෙලා තියෙන්නේ.
    :yes::yes::yes::(:(
    අවුරුද්දෙන් භාගයක් වෙද්දී රෝගීන් 60000 ක් විතර නේද? කලින් වැඩිම තිබ්බේ අවුරුද්දටම 53000ක් ද කොහෙද...