ඉතින් බන්, උබ කියන විදියට control කරන්න පුළුවන් නම්, ඩෙංගු හැදුන උන්ට නෙට් දා ගෙන ම ඉන්න කිව්වත් හරි නේ.
එහෙම control කරන්න අමාරුයි බන්.
හැබැයි උඹ කියන කතාව ඇත්ත. පාලකයොන්ට කිසිම උවමනාවක් නම් නැහැ. උන්ට ඕන මේක වවාගෙන කන්න.
උඹ කියන patient isolation කියන එක එක ක්‍රමයක් තමයි, රෝග ව්‍යාප්තිය අඩු කරන. හැබැයි එකෙන් විතරක් බැහැ.
හරි විදියට preventive plan එකක් ගහල කලොත්, සහ සාමාන්‍ය මිනිස්සු සහයෝගය දුන්නොත් (ඩෙංගු ඇති සහ නැති යන කල දෙකේදීම), ඩෙංගු තුරන් කිරීම කෙසේ වෙතත්, අඩුම ගානේ ගොඩක් ලොකු control එකක් වත් තිය ගන්න පුළුවන් වෙයි.
හැබැයි ඒකට, ඩෙංගු වැඩි කාලෙට විතරක් බොරුවට කෑ ගහල නම් හරි යන්නේ නැහැ.
මෙන්න මගේ අත්දැකීමක්...මම රජයේ සුපිරිම කෝපරේශන් එකක මැනේජර් කෙනෙක් වෙලා හිටියා අවුරුදු 3ක්....රාජ්‍ය ආයතන 235ක් අතුරින් පිට පිට අවුරුදු 3ක් පලවෙනි තැන ගත්තෙ අපෙ එක...මිනිස්සු පිස්සො වගේ වැඩ....අපි එක එක බඩු රටින් ඉම්පෝට් කරල මෙහෙ රජයෙ ඒවට විකුනනව ලාබෙ තියන්....මාසෙට මිලියන් 700-800 සේල්ස්....අපේ ලොක්ක ගෙන්නුව මදුරුවොන්ට ඹ්ඨෛ කැප්සියුල් වගයක්....ලාබෙට මාකට් එකට දාන්න ගියෙ....මේකෙ ඉෆෙක්ටිවිටි එක 92%....හරියට මාස 6ක් කරොත් ඩෙංගු ඉවර කරන්න පුලුවන්....මේක අපි බල්ක් ගෙන්නුව රටින්...අපේ බ්‍රෑන්ඩ් එකේ නමට බ්ලිස්ටර් පැක් බ්‍රෑන්ඩ් කරවගන, කාගීල්ස් කීල්ස් සුපර්මාකට් ඔක්කොටම අපි මේක ප්‍රොමෝට් කරා.....මම ප්‍රොජෙක්ට් මැනේජර් හිටියෙ......හැමතැනටම මම ගිහින් කතා කරා....මාර විදිහට මාකට් එකක් තිබුන කතා කරපු විදිහෙන්.....මේක වතුරට මික්ස් කරන්න ඕනෙ,කරල ඉහින්න තියෙන්නෙ....මදුරුව නෙමෙයි මැරෙන්නෙ ඌගෙ කීටය....ගෑවුනු තැන ඉවරයි...පරිසරේට කිසිම හානියක් නෑ.....ඔක්කොම කරම මාකට් එකට දාන්න දවස් 22ක් තියෙද්දි උඩින් කෝල් එකක් ආව අපේ චෙයාර්මන්ට....මහින්ද හෙල්ත් මිනිස්ට්‍රි එක යටතෙ මේක ගෙන්නන්න යනව අපිට ගෙන්නන්න එපා කියල....මිලියන් ගානක් සල්ලි මහන්සි මිනිස්සුන්ගෙ පඩි ඉවරයි....අපෙ කොම්පැනිය 6 දෙනෙක්ව මේක කරගන යන්න ජොබ් එකට අරගනත් තිබුනෙ....කෙලියනෙ....වැඩේ ඉවරයි.....ගත්තු එවුන් නිකන් ක්ලාක්ල කරන වැඩ වලට දැම්ම...අමහරු අස් වෙල ගියා...මට වෙනම ප්‍රොජෙක්ට් එකක් හම්බුනා.....කොහොමහරි මාස 3කට පස්සෙ ආරන්චිය ආව ආන්ඩුවෙන් ගෙන්නපු ඔක්කොම ඇවිල්ල තියෙන්නෙ කියල....උන්ගෙ ප්ලෑන හෙලිකොප්ටර් දාල මේක අහසින් ඉහින්න.....තනිකර ගොබ්බ තීරනයක්......අවුරුද්දකට පස්සෙ නිව්ස් එක ආව ඒ ටික එක්ස්පයර් වෙලා විසි කරා කියල.....ඒක ගෙන්නල තියෙන්නෙ කුට්ටි වලට....සල්ලි ටික මාටිය ගැහුවට පස්සෙ උන්ගෙ වැඩ ටික ඉවරයි....මිනිස්සු කීයක්ගෙ ජීවිත එක්ක උන් අදටත් සෙල්ලම් කරනවද.....වැඩක් නෑ...එදා මම හිතාගත්ත ලන්කාවෙනම් ආය ඉන්නෙ නෑ....සෝමාලියාවට හරි යනව කියල....

මේ වගේ ජනතාවක් ඉද්දි මේ වගේ පාලකයන් බිහිවිය හැකිය...![]()
අනේ අනේ උඹගේ ටිකිරි මොලේ

ඕක ඔහොම හරියන්නේ නෑ.
තව වෙනම හිරගෙයක් හදන්ඩ ඕනේ. ලෙඩාට කාපු මදුරුවා අල්ලන් ගිහින් ජීවිතාන්තය දක්වා ඒකෙ දාන්ඩ ඕනේ. එතකොට ලෙඩ්ඩු වෙන් කරලා හින්දා වෙන මදුරුවන්ට virus එක යන්නෙත් නෑ. හිරේ ඉන්න මදුරුවන්ගෙන් වෙන අයට බෝ වෙන්නෙත් නෑ.

Machan sirawata ahanne danne nathi nisa.
Dengue hadichcha ekekgen maduruwek le beela nirogi kenekwa kawoth dengue hadenawada?
ඒක තමයි ඩෙංගු හැදෙන එකම ක්‍රමේ බ්‍රෝ... ඩෙංගු වෛරසේට සජීවීව පවතින්න පුළුවන් මනුස්ස ශරීරේ හරි ඩෙංගු මදුරුවාගේ ශරීරෙ හරි විතරයි....