ඩෙංගු සහ ෆොන්න ෆක්කු

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    owwa wisadum da ban ehenam hospital eka hadanna wyi ban 20 milli danna puluwan wenna :) minissunge akalpa hadanna one ban hodin hari narakin hari naththam kiyubawe una wagee wenna one
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,762
    1,385
    113
    Sri Lanka
    Na man ahanne Dengue haduna kenekta nikan maduruwek widala wena nirogi kenekta e maduruwama widdoth dengue hadenawada?

    Dengue maduruwekma wenna one nadda oya widina eka? Onama wargaye maduruwekda?

    dengue virus eka geniyanna puluwan maduruwo warga innawa mchn. Aedes kiyana wisheshaye un. eun widala wena kenek ge widinna ona. anik maduruwo kawata prashnayak na.
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,762
    1,385
    113
    Sri Lanka
    යකෝ බලන බලන අත ඩෙංගු ...අවුරුදු කීයක්ද දැන් ...
    මේ රජයේ ෆක්කුන්ට තේරෙන්නේ නැද්ද යකු මොකක්ද මේකට කරන්න ඕනි කියල
    අර phd මේ phd ඔස්තාර්ලා හැට හුටමාරක් ඉන්නවා ...එකෙක්ට නෑ idea එකක් ...ගෙවල් වල පොල් කට්ටේ හුජ්ජ බිංදුව හොය හොයා යන්න විතරයි දන්නේ ..හැබැයි මුන්ට ගෙවන පඩි නම් අස්ප ගණන් ...

    යකෝ මේකට කරන්න ඕනි මෙච්චරයි

    දැන් අවුරුදු විස්සක විතර ඉදන් ඩෙංගු ...තව අවුරුදු 20 යනකනුත් මේ විදියම තමයි නැත්නම් මිට අන්තයි ...

    **මුලික පිරිවැයක් දරපිය මුලින්
    **හදපිය ජන ශුන්‍ය හරි සුදුසු හරි පෙදෙසක අඩුම ගානේ 1000 විතරවත් ඉන්න පුළුවන් ඉස්පිරිතාලයක් ...
    **ඩෙංගු හැදෙන හැදෙන එකා ගෙනත් දාපිය ඔය ඉස්පිරිතාලෙට රටේ කොහේ හිටියත් ...
    **ඩෙංගු මදුරුවා දවස් 10 බොල ඉන්නේ ...
    **තව එකෙක්ට බෝවෙන්න තියන කාල සීමාව ඉවර වුනාම යවපිය ගෙදර ...
    **යකු ලංකාවේ ඔක්කොම ඩෙංගු රෝගීන් දැන් එක තැනක ..
    **දැන් රටේ අනික් තැන්වල ඉන්න ඩෙංගු මදුරුවා අහවල් එකෙක්ගෙන් ලේ බොන්නද බොල ..
    .

    මීට වඩා හොද idea එකක් තවත් තියනවද යකු ....gov මෝඩ ෆක්කු දැන් මිලියන කීයක් කාබාසිනියා කරලා ඇද්ද මුන්ගේ punda ඩෙංගු මර්දනයට ...

    maara idea eka...... nikan moda katha kiyan nathuwa hitapan ban.
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    owwa wisadum da ban ehenam hospital eka hadanna wyi ban 20 milli danna puluwan wenna :) minissunge akalpa hadanna one ban hodin hari narakin hari naththam kiyubawe una wagee wenna one

    20 mili කිව්වේ 20 million ද ...ඒ කියන්නේ උබ හදන්නේ ලංකාවේ මුළු ජනගහනයම hospital එකකට දාන්න ...යකු ආකල්ප හැදුවම දැන් මදුරුවා යනවද ...කිම්බ සුද්ද කලානේ යකු කෝ මදුරුවෝ අඩු වුනාද ...මොලේ වැඩිවෙච්ච අය්යල දන්න එකම දේ සුද්ද කරන එක ...කොහොමද බන් මදුරුවෝ නැති කරන්නේ වත්ත සුද්ද කරලා ...ඒක කරන්න බැරි නිසා තමයි ලෙඩ්ඩුන්ව quarantine කරන්නේ ...මම කිව්වේ බොහොම කෙටියෙන් ...කරන විදිය step by step කියන්නම් තේරෙන්නේ නැත්නම්

    maara idea eka...... nikan moda katha kiyan nathuwa hitapan ban.

    පැහැදිලි කරලා කිව්වනම් තව ටිකක් ....මම කියපු දේ තේරෙන්නේ නෑ වගේ නම් step by step කියන්නම් ..හැබැයි ඊට කලින් මෝඩ කතාව මොකක්ද කියපන්කො ...උබල තරම් මොලේ නෑනේ අපිට
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    20 mili කිව්වේ 20 million ද ...ඒ කියන්නේ උබ හදන්නේ ලංකාවේ මුළු ජනගහනයම hospital එකකට දාන්න ...යකු ආකල්ප හැදුවම දැන් මදුරුවා යනවද ...කිම්බ සුද්ද කලානේ යකු කෝ මදුරුවෝ අඩු වුනාද ...මොලේ වැඩිවෙච්ච අය්යල දන්න එකම දේ සුද්ද කරන එක ...කොහොමද බන් මදුරුවෝ නැති කරන්නේ වත්ත සුද්ද කරලා ...ඒක කරන්න බැරි නිසා තමයි ලෙඩ්ඩුන්ව quarantine කරන්නේ ...මම කිව්වේ බොහොම කෙටියෙන් ...කරන විදිය step by step කියන්නම් තේරෙන්නේ නැත්නම්

    පැහැදිලි කරලා කිව්වනම් තව ටිකක් ....මම කියපු දේ තේරෙන්නේ නෑ වගේ නම් step by step කියන්නම් ..හැබැයි ඊට කලින් මෝඩ කතාව මොකක්ද කියපන්කො ...උබල තරම් මොලේ නෑනේ අපිට
    danata dengo patient la 80000 ganak lankawe innawa kiyala kiyanne machan,ithin dengu bowenna issarawela dengu hadune maduruwekgen nam u hadena eka nathara karanna epa ban mulin,apita kanna inna thanak naththam api wada wenawa wagee,uba kiyana dee hari dengu maduruwagen hadenne nathuwa bo wenawanam witharak,dengu negative wenna 3 week yanawa minimum platelet count eka up wenna patan gaththata passe,ithin uba kiyana kathawa practicalda kiyana ka balanna wenawa machan,neethiyak genalla wenama onthe spot nadu danna thibbanam oka sahena durata adu weyi kiyala hithenawa
    bayata,mokada ape waththa hadena maduruwa kanne apita witharak nemene ban anik ayatath kanawa .habayi neethiya wagee thadata thiyenna one
     
    මේ time period එක ගොඩක් ඩෙංගු පැතිරෙන කාලයක් ...80000 ඉන්නවා කියන්නේ ගෙවුණු මාස 06 ඇතුලත කියමුකෝ ...ඒ කියන්නේ මේ තරම් පැතිරිලත් සති 02 කාලයක් ඇතුලත ලෙඩ්ඩු 3000 ...ඔය 80000 ට එකම දවසේ ඩෙංගු හැදුනේ නෑනේ ...හරි ඒ කතාව පැත්තකින් තියමුකෝ ..මිනිස්සුන්ට කන්න නැති වුනොත් වදවෙනවා වගේ කෘමින් වද කරන්න බෑ ...පාලනයක් විතරයි කරන්න පුළුවන් ...කොච්චර වද කරත් ආයෙත් එක මදුරුවෙක්ගෙන් හරි මේ විදියටම පැතිරෙනවා ...කාලෙකට අඩු වෙනවා ආය පැතිරෙනවා ...දැන් gov ෆක්කු සුද්ද කිරීමෙන් පමණක් ඩෙංගු තුරන් කල හැක කියන මතය පතුරුවන්නේ මුන්ට වෙනත් විකල්ප විසදුමක් කරගන්න තෙරුමක් නැති නිසා සහ මෙහෙම ලෙඩ්ඩු වැඩිවෙනකොට රජය අපකීර්තියට පත් වෙන නිසා තාවකාලිකව මේක ටිකක් හරි පාලනයක් කරගන්න ...දැන් කොච්චර නම් සුද්ද කලාද ..කෝ ප්‍රතිපල ...දැන් පැලැස්තර දැම්ම හොදටම ඇති ..මදුරුවා තුරන් කරන්න බැරි නිසා තමයි මදුරුවාට පතුරන්න ඩෙංගු වයිරසය නොදෙන්න ඕනි ....ඒකට තමයි ඩෙංගු රෝගීන්ව isolate කරන්නේ ...අමාරු වැඩක් නෙවෙයි ...army camp එකකින් පටන් ගන්න පුළුවන් ...සති 2ක් ඇතුලත රෝගීන් 2000 quarantine කරන්න පුළුවන් ලේසියෙන්ම ...එක දවසින් බැහැ අවුරුදු 1 1/2 වගේ යනකොට 90% control කරන්න පුළුවන් step by step කියන්නම් කොහොමද මේක කරන්නේ කියල ...