ඩෙංගු හදුනා උදවු ,

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඩෙංගු හදුනා උදවු ,

    මචන්ලා මේකේ ඩෙංගු හැදුනු අය ඉන්නවනම් උදවු කරන්ටකෝ ,

    මට ලොකුවට අමාරු උනේ නැ .patlat 90000 වගේ අඩු උනේ ,
    දවස් 15 විතර හොසපිටල් හිටිය ,

    දැන් පොඩි අවුල් වගයක් තියනවා ,

    පොඩි වෙලාවක් හිටගෙන ඉන්නට බැ .ඇගට දාඩිය දාල පන නැති ගතියක් එනවා ,
    එක පොඩි කාලයක් යනකන් තියනවාද ,

    අය රෑට ඇගට දාඩිය ගොඩක් ,

    බඩ ගිනි ආවම ඒ ගමනම් කන්ට ඕනි,ඉස්සර නම් මන් දවසට 2යි කන්නේ .එත් දැන් 10විතර කනවා ,

    doctor කෙනෙකුට කිව ,doc කිව මසක් 2යනාකන් ඔහොම තාම කියලා .

    දන්න කෙනෙක් ඉන්නවනම් උදවු කරන්ටකෝ ,
     

    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    ඔව් බන් ඔෆිස් එකේ පඩිපෙල නැගගන්නත් බැරිවෙනවා මාස 3 ක් යනකන්. බලු හති හැදෙනවා.ජොයින්ට්ස් එහෙම රිදේනවා.
     
    • Like
    Reactions: hirugalbandara

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    rest krapan hodata.. natnam mchn passe egata amaru wenawaa.. dengu hadenna kalin age thibba fit1 enne na aye.. hodata rest krapan masayak witara. at least 2wks wath ohe idapan.. hodata kaapan. thabili bipan dawasak era dawasak gediya gaane. niwithi wage hoda jaathi kaapan.
     
    • Like
    Reactions: hirugalbandara

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,646
    1
    4,492
    113
    Matale
    rest krapan hodata.. natnam mchn passe egata amaru wenawaa.. dengu hadenna kalin age thibba fit1 enne na aye.. hodata rest krapan masayak witara. at least 2wks wath ohe idapan.. hodata kaapan. thabili bipan dawasak era dawasak gediya gaane. niwithi wage hoda jaathi kaapan.

    Thabili wathura, jeewani, wathura beepan hodata. Platelets check karapan randomly, normal 150,000 thiyaganna ona. Rest karapan
     

    ReadingPro

    Member
    Sep 14, 2018
    23
    2
    0
    නෝමල් count එක platelets වල 150 000 - 450 000 (blood/microlitre) අතර වෙන්න :yes:ඕනේ.මටත් ඩොකා කිව්වේ මාස 2 රෙස්ට් කොරන්න කියලා බන්ස් ..:P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    dan nam 280.... gnak wela.

    අවුලක් නෑ. හොඳට කාල බීල හිටපන්. ධාන්‍ය වර්ග කාපන්. ෆ්‍රෙශ් මිල්ක් බීපන්. ඉක්මනට රිකවර් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා