ඩෙංගු හැදිල මාසයක් වෙනව වැක්සින් එක ගහන්නද?

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    මට ඩෙංගු හැදිල මේ මාසෙ 28 වෙනිද වෙනකොට මාසයක් වෙනව.තාම වැක්සින් එක ගැහුවෙ නෑ.ඒක ගහන්න හොදයිද නැද්ද කියල දන්න කෙනෙක් කියන්නකො.ලොකු උදව්වක්.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දොස්තර කෙනෙක්ගෙන්ම තමයි මචෝ අහන්න වෙන්නේ. මොකද සාමාන්‍යයෙන් ඩෙංගු හැදුනම මාස දෙකතුනක් යනකම් ඇගවල් මාර වීක් වෙනවා ඒ නිසා හොදම දේ ඩොක්ටර් කෙනෙක්ට විස්තරේ කියලා හරි උපදෙසක් ගන්න එක.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    [ICODE Allergic reaction naththan ona kenekta awlak naha kiyala kiyanne. (3)[/ICODE]