ඩෙංගු_මදුරුවා මෙන්න

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඩෙංගු_මදුරුවා මෙන්න

    මෙන්න මූ තමා ඩෙංගු බෝ කරන්නේ‍.දුටු තැන පව් පිං පැත්තකට තියලා දීපං චප්ප වෙන්න:angry:.

    infected-female-Aedes-mosquito-medifee.jpg

    Screenshot_2017-06-03-22-59-07_crop_654x758.jpg

    the-vicious-asian-tiger-mosquito-is-attacking-new-york-city-in-unprecedented-numbers.jpg
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අවංකවම කියන්නේ මචන්.

    මට මුං ඕන තරම් විදල ඇති.ඒත් ඩෙංගු හැදිලා නම් නෑ.ඕක විද්ද පමණින්ම ඩෙංගු හැදෙනවා කියන එක මට නම් ඩවුට්.:confused:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අවංකවම කියන්නේ මචන්.

    මට මුං ඕන තරම් විදල ඇති.ඒත් ඩෙංගු හැදිලා නම් නෑ.ඕක විද්ද පමණින්ම ඩෙංගු හැදෙනවා කියන එක මට නම් ඩවුට්.:confused:

    ඵහෙනම් ලගදිම හැදෙයි.:yes::baffled:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අවංකවම කියන්නේ මචන්.

    මට මුං ඕන තරම් විදල ඇති.ඒත් ඩෙංගු හැදිලා නම් නෑ.ඕක විද්ද පමණින්ම ඩෙංගු හැදෙනවා කියන එක මට නම් ඩවුට්.:confused:

    ඒක ඇත්ත,මම හිතන්නේ ඒක් ඩිපෙන්ඩ් වෙන්නේ එක එක්කෙනාගේ ශරීරයේ ප්‍රත්ශක්තීකරනය අනුව :D
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    අවංකවම කියන්නේ මචන්.

    මට මුං ඕන තරම් විදල ඇති.ඒත් ඩෙංගු හැදිලා නම් නෑ.ඕක විද්ද පමණින්ම ඩෙංගු හැදෙනවා කියන එක මට නම් ඩවුට්.:confused:

    mama danna widiyta uutath dengu thiyena knkta widdamalu dengue wisha enne.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    දීපල්ලා සමතලා වෙන්න ඕකට :frown::frown:

    කරුම ලෙඩක් බෝ කරන්නේ :yes::yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අවංකවම කියන්නේ මචන්.

    මට මුං ඕන තරම් විදල ඇති.ඒත් ඩෙංගු හැදිලා නම් නෑ.ඕක විද්ද පමණින්ම ඩෙංගු හැදෙනවා කියන එක මට නම් ඩවුට්.:confused:

    ඩෙංගු රෝගය හැදෙන්නේ ඔය මදුරුවා ඩෙංගු රෝගියෙක් ගෙන් ලේ බිලා අපිට විද්දොත් විතරයි.
    ඩෙංගු මදුරුවාගේ ශරීරයේ ඩෙංගු වයිරසය අඩංගු වෙලා නැහැ. මේ මදුරුවා ඩෙංගු වාහකයෙකු පමණි.

    ඔය හේතුව නිසා තමයි රෝහල් ආශ්‍රිතව ජිවත් වන අයට සහ රෝහල් සේවකයින්ට , දොස්තරලා වැඩ්පුර ඩෙංගු රෝගයට ගොදුරු වෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: D T

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    ඩෙංගු රෝගය හැදෙන්නේ ඔය මදුරුවා ඩෙංගු රෝගියෙක් ගෙන් ලේ බිලා අපිට විද්දොත් විතරයි.
    ඩෙංගු මදුරුවාගේ ශරීරයේ ඩෙංගු වයිරසය අඩංගු වෙලා නැහැ. මේ මදුරුවා ඩෙංගු වාහකයෙකු පමණි.

    ඔය හේතුව නිසා තමයි රෝහල් ආශ්‍රිතව ජිවත් වන අයට සහ රෝහල් සේවකයින්ට , දොස්තරලා වැඩ්පුර ඩෙංගු රෝගයට ගොදුරු වෙන්නේ.

    :yes::yes::yes: