අවංකවම කියන්නේ මචන්.
මට මුං ඕන තරම් විදල ඇති.ඒත් ඩෙංගු හැදිලා නම් නෑ.ඕක විද්ද පමණින්ම ඩෙංගු හැදෙනවා කියන එක මට නම් ඩවුට්.![]()

ඩෙංගු රෝගය හැදෙන්නේ ඔය මදුරුවා ඩෙංගු රෝගියෙක් ගෙන් ලේ බිලා අපිට විද්දොත් විතරයි.
ඩෙංගු මදුරුවාගේ ශරීරයේ ඩෙංගු වයිරසය අඩංගු වෙලා නැහැ. මේ මදුරුවා ඩෙංගු වාහකයෙකු පමණි.
ඔය හේතුව නිසා තමයි රෝහල් ආශ්රිතව ජිවත් වන අයට සහ රෝහල් සේවකයින්ට , දොස්තරලා වැඩ්පුර ඩෙංගු රෝගයට ගොදුරු වෙන්නේ.