ඩෙන්ගු හැදුන බොලව්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතා කරලම වැඩක් නැ අප්ප ඔව ගැන...කුනුහරප තමා කියන්ඩ වෙන්නෙ...ලකාවම ඩෙගු වලින් ගිලගෙන පාන්ඩුව තාම පි කැට ගනන් කරනව...
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..බොහොම ස්තූතී අපිව දැනුවත් කරාට. ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
     

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    දැනුවත් කරාට ස්තුති මචන්..වැඩිය මහන්සි නොවී ඉදපන් මේ ටිකේ...