ඩෙනිම් කීයක් තියනවද?

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Original levis 2 thiynawa... ewai thawa ekakui thama wadi pura adinne....
    daily adinwa office.... hodanne masekata sarayak wage
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එකක්වත් නෑ..
    සාමාන්‍යය රෙද්දෙන් මහගට්ටු කලි කලිසම් ඩෙකයි තියෙන්නෙ :D
    ඩෙනිම් වගේ නෙමේ..
    හේදුවත් ඉක්මනට වේලෙනව
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මන් ලග 2,3 තියෙනවා බන්
    ඒවාම තමය අදින්නේ,ටය්ට් එක නෙවි නෝමල් ඩාන්ස් ඩෙනිම් තියෙන්නේ,,මාර සැපය ඉතින්..
    හෝදන්නේ නැතුව ඉන්න බැහැනේ බන්

    අම්මා බැනලා ගදේ බ කියලා හෝදනවනේ බලෙන්ම වොසින් මැසිමේ දාල
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,808
    8,147
    113
    Kotahena
    Denima heduwe nathi unahama wishabeeja Rash wage ewwa enne nathida machanla? mamath dakka oya Levis kathawa, Denim hodanna one nahalune?
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    7k 8k thiyenawa .. mehemai ara Levis eke pora kiwwa widiyata hodannathuwa adinna puluwan maasayak withara nan eth machan lankawe paarawal wala giyama ton ekak withara kunui duwili.. meheta eka practical na mama nan kiyanne :dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Godak aya hodanne na wage. :P:D

    125jfv9.jpg
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    2යි බන්.සල්ලි තිබ්බත් ඩෙනිමක් ගැනෙන්නෙ නෑ.බොනව විතරනෙ.අම්බානකට අදිනව.සෙන්ට් ගහන් යනව ගදට
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    kipayak thiyenawa, eth adinne asama 2-3k witharai

    hodapu kaalayak nam mataka ne :P gamanak gihin awith awwe dammama ganda gahanne ne :lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    12k vitara thiyenava machan.... Sudu ekak thienava magula eke paarak anda gaman hodanna venava.. e nisa eke dan adinnema nah vage..
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    8ක් වගේ තියෙනවා but අදින්නේ 3ක් තමා. මාසයක් වගේ පට්ට ගහලා පුළුවන් නම් තව ටික කාලයක් පට්ට ගහලා හෝදනවා.. :yes::yes::D
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    3k thiyanawa.. eth wadipura andinne 2y..
    once per 2 weeks wage thamai sodanne..
    eth sky blue eka dan sodalama color eka gihin.. dan eka sudu patai :(

    habai wadipura sodanne washing machine eke.. ekanisa echchara sedenne na.. ithin samahara welawata pallam thiyanawa kiyala amma aith athin hodala denawa
     
    Last edited: