මේක ඔරිජිනල්ද බන්? මම අද 5කට ගත්තේ,mama lankawata awama 65504 hewwa ban hambune naoka indian region vitrai tyne.
511 eka hariyanne na bn nikan sakala bujan wage![]()
මේක ඔරිජිනල්ද බන්? මම අද 5කට ගත්තේ,mama lankawata awama 65504 hewwa ban hambune naoka indian region vitrai tyne.
511 eka hariyanne na bn nikan sakala bujan wage![]()
අඩෝ කොහෙන්ද බං ගත්තේ 5 කට? ලාබයි නේමේක ඔරිජිනල්ද බන්? මම අද 5කට ගත්තේ,
![]()
මෙහෙ කලුතර හම්බ කඩේකින්.අඩෝ කොහෙන්ද බං ගත්තේ 5 කට? ලාබයි නේ
Original eke badge Eka wenas neමේක ඔරිජිනල්ද බන්? මම අද 5කට ගත්තේ,
![]()
ඔව් නේ. නැත්තන් 5000කට හම්බෙයිද.Original eke badge Eka wenas ne
Material Eka shape num awlak na bungඔව් නේ. නැත්තන් 5000කට හම්බෙයිද.![]()
මැටීරියල් එක එල්ලෙනවා. දෙපැත්තෙන් ටයිට් කරගත්තා නම් හරි වගේ.Material Eka shape num awlak na bung
මේක ඔරිජිනල්ද බන්? මම අද 5කට ගත්තේ,
![]()
අපෝ චා මේකේ. ගිය අවුරුද්දට ගත්ත ඩෙනිම ඉරිල ගියා මාස 8යි. ශර්ට් එහෙම වැඩි කල් අදින්නත් බෑඋඹට අඩුවට ගන්න ඕන නම් ෆේස්බුක් එකේ බලපං. දැන් ඩෙනිම් ගනන් තමා. කැත සීන් එක ගොඩක් තැන් වල තියෙන්නේ තුනී කොල්ලොන්ට පැන්සල් කූරු වගේ පහලින් හීනි පෙන්සිල් කට් කලිසම්. මගේ ඉන 36, ඒවා ඇන්දම නිකම් ගජමෑන් වගේ උඩින් මහතයි යටින් හීනී. අනික වැඩක් කරන්න ගියාම කකුලෙ මවිල් ටික උඩට ඇදිලා එනවා.
ආ තව පමුණුවේ කඩ තියෙනවා තොග. ඒවගෙ කලිසම් 6ක් වගේ ගන්නවනම් සුපිරි බඩු තියෙනවා එකක් 3500-4000 වගේ සෙට් වෙන. ගාමන්ට් ලුක් නෙමෙයි.
මතක් උනා හුත්තෝ .Thank me later
මෙන්න මේකට පල
fashion store බම්බලපිටිය
පට්ටම ලාබයි ඕනෙ නම් ගෑණු එක්ක පල. 20ක් ගෙනිහින් තොගයක් ගේන්න පුලුවන්.
උදේ 10 වෙද්දි පල නැත්ත්ම් සෙනග
monday and friday new items arrive
https://www.facebook.com/thefashionstorelk
![]()
![]()
![]()
![]()
මේ ටිකේ ගොඩක් කොල්ලෝ හින්දුස්තානි වෙලා ඉන්න එකේ. කෑල්ලගෙ උපන්දිනේ ලඟ නම් මේ වගේ ලාබෙට කොලිටි ඇදුම් දුසිමක් දීලා බලපං. කෑල්ලට ඕවා දෙන්න යද්දී ටොයිලට් පේපර් රෝලක් අරං පල. ඇයි කියලා අහන්නෙපා. THANK ME LATER.
![]()
![]()
![]()
මැටීරියල් එක එල්ලෙනවා. දෙපැත්තෙන් ටයිට් කරගත්තා නම් හරි වගේ.
original neme wage ban, badge eka ohoma brand new look ekak na. issaraha button eke atule model number eka gahala tiyenna one original nam.මේක ඔරිජිනල්ද බන්? මම අද 5කට ගත්තේ,
![]()
ඩෙනිම් ඉරෙන්න උඹ පුක බිම උලනවද බං?අපෝ චා මේකේ. ගිය අවුරුද්දට ගත්ත ඩෙනිම ඉරිල ගියා මාස 8යි. ශර්ට් එහෙම වැඩි කල් අදින්නත් බෑ
super fashion ekata gihin balapan - laabaiඅඩෝ මේ 3000ට විතර ගත්ත ඩෙනිම 8000ක් කිව්වා යකෝ. ඉන 34 උඩ සේරම වගේ ඒ ගණන්ලු. පස්සේ අර පොඩි පොඩි හම්බ කඩ වලට රිංගලා බැලුවා එව්වයේත් 5000 උඩ යන්නේ. හද්ද චොර ඩෙනිම් නම් තියෙනවා 4000ට වගේ.![]()
![]()
ඩෙනිම් නෙමේ කට්ටිය පටි තදකරගන්න මහන්සි වෙන්නෙ මොන රෙදිද සිංහලු කාල බීල ඉන්නෙත් අමාරුවෙන්



