ඩෙනිම් ගණන් කොහොමද, ලඟදි කලිසම් එහෙම ඇන්දද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    View attachment 194986


    65504 Eka Dan masa dekakata kalin gatte.. Dan 511 tiyenawa.
    mama lankawata awama 65504 hewwa ban hambune na 🙁 oka indian region vitrai tyne.
    511 eka hariyanne na bn nikan sakala bujan wage 😁
    මේක ඔරිජිනල්ද බන්? මම අද 5කට ගත්තේ,


    CveA6wM.jpg
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,940
    15,592
    113
    Somewhere in this world
    ඩෙනිම් නෙමේ කට්ටිය පටි තදකරගන්න මහන්සි වෙන්නෙ මොන රෙදිද සිංහලු කාල බීල ඉන්නෙත් අමාරුවෙන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උඹට අඩුවට ගන්න ඕන නම් ෆේස්බුක් එකේ බලපං. දැන් ඩෙනිම් ගනන් තමා. කැත සීන් එක ගොඩක් තැන් වල තියෙන්නේ තුනී කොල්ලොන්ට පැන්සල් කූරු වගේ පහලින් හීනි පෙන්සිල් කට් කලිසම්. මගේ ඉන 36, ඒවා ඇන්දම නිකම් ගජමෑන් වගේ උඩින් මහතයි යටින් හීනී. අනික වැඩක් කරන්න ගියාම කකුලෙ මවිල් ටික උඩට ඇදිලා එනවා.
    ආ තව පමුණුවේ කඩ තියෙනවා තොග. ඒවගෙ කලිසම් 6ක් වගේ ගන්නවනම් සුපිරි බඩු තියෙනවා එකක් 3500-4000 වගේ සෙට් වෙන. ගාමන්ට් ලුක් නෙමෙයි.



    මතක් උනා හුත්තෝ .Thank me later

    මෙන්න මේකට පල

    fashion store බම්බලපිටිය

    පට්ටම ලාබයි ඕනෙ නම් ගෑණු එක්ක පල. 20ක් ගෙනිහින් තොගයක් ගේන්න පුලුවන්.

    උදේ 10 වෙද්දි පල නැත්ත්ම් සෙනග
    monday and friday new items arrive

    https://www.facebook.com/thefashionstorelk


    321562388_1134003950615900_2339947214478066603_n.jpg

    321539960_922868805306269_3751542114212224575_n.jpg






    320209970_1774359502947862_7991087486740108037_n.jpg

    321791712_686543849851211_2113863157677754901_n.jpg


    මේ ටිකේ ගොඩක් කොල්ලෝ හින්දුස්තානි වෙලා ඉන්න එකේ. කෑල්ලගෙ උපන්දිනේ ලඟ නම් මේ වගේ ලාබෙට කොලිටි ඇදුම් දුසිමක් දීලා බලපං. කෑල්ලට ඕවා දෙන්න යද්දී ටොයිලට් පේපර් රෝලක් අරං පල. ඇයි කියලා අහන්නෙපා. THANK ME LATER.;):P

    320833610_1211791806409552_2885832063081041216_n.jpg



    312730753_3360736670873065_337206371180565336_n.jpg


    305261345_3323228397957226_5821907832433730296_n.jpg
    අපෝ චා මේකේ. ගිය අවුරුද්දට ගත්ත ඩෙනිම ඉරිල ගියා මාස 8යි. ශර්ට් එහෙම වැඩි කල් අදින්නත් බෑ
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,392
    2,592
    113
    colombo
    අපෝ චා මේකේ. ගිය අවුරුද්දට ගත්ත ඩෙනිම ඉරිල ගියා මාස 8යි. ශර්ට් එහෙම වැඩි කල් අදින්නත් බෑ
    ඩෙනිම් ඉරෙන්න උඹ පුක බිම උලනවද බං? :rofl: :rofl: :rofl:
    ඒක නම් මචන් සමහර ඩෙනිම් රෙදි දිරලා පරණ ස්ටොක් ඒවා. මට GFlock එකෙන් ඩෙනිමක් ලැබුනා ඒ ලබ්බ පැන්සල් කූර වගේ. ඒ මදිවට මාස 2 යද්දි සාක්කු ඉරිලා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    අඩෝ මේ 3000ට විතර ගත්ත ඩෙනිම 8000ක් කිව්වා යකෝ. ඉන 34 උඩ සේරම වගේ ඒ ගණන්ලු. පස්සේ අර පොඩි පොඩි හම්බ කඩ වලට රිංගලා බැලුවා එව්වයේත් 5000 උඩ යන්නේ. හද්ද චොර ඩෙනිම් නම් තියෙනවා 4000ට වගේ. :angry: :(
    super fashion ekata gihin balapan - laabai
     
    • Wow
    Reactions: Heshan Daminda

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,663
    21,290
    113
    අපි නම් ඩොලර් 120 එක සේල් ආවම 60 ට තමා ගන්නේ