ඩෙල්ෆ් දූපත - ඒක පට්ටම place එකක්

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    ඩෙල්ෆ් දූපත - ඒක පට්ටම place එකක්

    ඔන්න මමත් බල බල ඉඳලා ගිය ඩෙල්ෆ් දූපතට, ඒක වෙනමම ආතල් එකක්.

    කොළඹින් පිට උනා 8:45 බස් එකේ වැල්ලවත්තෙන්. නින්දක් දාලා නැගිට්ටම යාපනයේ.
    එතන රුපියල් 5000 විතර දීල U.S.Hඔටෙල් එකේ නැවතුනා, එතන රූම් සහ කෑම සුපිරි. ඊට පස්සේ යාපනයේ රවුමක් ගහලා 4:00 වෙද්දි බොට්ටුවට ගියා. ඒ බොට් ට්‍රිප් එක පිස්සු හැදෙවා මාරම ආතල්. පැයකින් විතර යන්න පුලුවන් දූපතට බල්න්න නම් ගොඩාක් දේවල් තියෙනවා. :love::love::love::love:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රෑ 8.45ටද පිටත්වුනේ? යාපනේට යද්දි කීය වුනාද?
    වැල්ලවත්තෙන් තියෙන බස් මොනාද. අර හවසට ලොකු AC බස් නතර කරල තියෙන්නෙ ඒවද?
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    රෑ 8.45ටද පිටත්වුනේ? යාපනේට යද්දි කීය වුනාද?
    වැල්ලවත්තෙන් තියෙන බස් මොනාද. අර හවසට ලොකු AC බස් නතර කරල තියෙන්නෙ ඒවද?

    Mama NCG eken giya dawasak KKS walata. Online book kare. hodata nidagaththa bus eke :love:
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    රෑ 8.45ටද පිටත්වුනේ? යාපනේට යද්දි කීය වුනාද?
    වැල්ලවත්තෙන් තියෙන බස් මොනාද. අර හවසට ලොකු AC බස් නතර කරල තියෙන්නෙ ඒවද?

    04:30 - 05:00 විතර උනා බන්.
    ඔව් ඒ බස් තමයි, වැල්ලවත්තෙන් පටන් ගත්තේ මම ගිය එක.
    මේ නම්බර්ස් වලට කොල් එකක් දුන්නොත් බුක් කරගන්න පුළුවන් වෙයි.
    0774144420/0778865524

    online booking hitan thiyenavaa.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    04:30 - 05:00 විතර උනා බන්.
    ඔව් ඒ බස් තමයි, වැල්ලවත්තෙන් පටන් ගත්තේ මම ගිය එක.
    මේ නම්බර්ස් වලට කොල් එකක් දුන්නොත් බුක් කරගන්න පුළුවන් වෙයි.
    0774144420/0778865524

    online booking hitan thiyenavaa.

    එලම මචන් තෑන්ක්ස්
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    ඔන්න මමත් බල බල ඉඳලා ගිය ඩෙල්ෆ් දූපතට, ඒක වෙනමම ආතල් එකක්.

    කොළඹින් පිට උනා 8:45 බස් එකේ වැල්ලවත්තෙන්. නින්දක් දාලා නැගිට්ටම යාපනයේ.
    එතන රුපියල් 5000 විතර දීල U.S.Hඔටෙල් එකේ නැවතුනා, එතන රූම් සහ කෑම සුපිරි. ඊට පස්සේ යාපනයේ රවුමක් ගහලා 4:00 වෙද්දි බොට්ටුවට ගියා. ඒ බොට් ට්‍රිප් එක පිස්සු හැදෙවා මාරම ආතල්. පැයකින් විතර යන්න පුලුවන් දූපතට බල්න්න නම් ගොඩාක් දේවල් තියෙනවා. :love::love::love::love:

    supiri mchn. Trip ekata total cost eka keeyak withara giyada?