බේක් කල පසුවයි කුනු සහ මිරිස් කුඩු දාන්නේ....
මම කලින් කියල තිබ්බ විදියට හදා ගනින්...
පට්ට රහයි...
එදා ගෙනල්ල තිබ්බ කජු කිලෝ එක විනාඩි 5න් වාෂ්ප විය.........![]()
අනේ උඹ ආවෙත් නෑ එදාඑනවා තිත්තයි කියන්න
![]()
මචං උඹත් ගියාද එදා.......? 
![]()
කොලිටිය කියන්න වචන නෑ...... ලොවෙත් නෑ ඒ වේගේ නම් කජු ටික වාෂ්ප වෙච්චි......





තොගෙ ආච්චිට....!@#!@%!#$%@!#$
බඩගිනියි යකෝ![]()





එදා සෙටමෝලේ ඉතුරු ෆොටෝස් ටිකත් දැම්මනම් උඹ හොයන් ඇවිත් මට ගහනවා........තොගෙ ආච්චිට....!@#!@%!#$%@!#$
බඩගිනියි යකෝ![]()
ටොයින්.......එදා සෙටමෝලේ ඉතුරු ෆොටෝස් ටිකත් දැම්මනම් උඹ හොයන් ඇවිත් මට ගහනවා........


අපෝටොයින්.......එදා සෙටමෝලේ ඉතුරු ෆොටෝස් ටිකත් දැම්මනම් උඹ හොයන් ඇවිත් මට ගහනවා........


kaju badiginnak awith.

![]()
කොලිටිය කියන්න වචන නෑ...... ලොවෙත් නෑ ඒ වේගේ නම් කජු ටික වාෂ්ප වෙච්චි......
හෆොයි කෑ උන්ට බඩ යනවා දැන්.........


තොගෙ ආච්චිට....!@#!@%!#$%@!#$
බඩගිනියි යකෝ![]()
මම කිව්වේ.....අපෝ
කවුද ඉව්වේ? කිඹුලද?
![]()




හෆොයි කෑ උන්ට බඩ යනවා දැන්.........![]()


kawuda kiyannemama nam puchchalath wade denawa.
me paththe kaju gas thiyenawa.
me sare hulan thama ehenam.
pawilla nisa me sare kaju sarui
gas thiyena nisa kiyanne 
අවුලක් නෑ දැන් මාස දෙකකටත් වැඩියිනේ දිරවලා......![]()
අඩේ දාපන්කෝ බලන්න.වැඩිම උනොත් උබලට පැය 2 ක් සෙන්ට වෙයි



ඈ යකෝ ඒ පැය දෙක උනත් සෙන්නේ උඹේ එකෙන්ද.....? නෑනේ අපේ එව්වයෙන්......![]()
මෙව්වා කැත වැඩ යකොව්. එක එක ඒවා ඔලුවට දාලා දැන් කොහෙන් හරි අරන් ඇවිල්ලා කනකම් ඉවසිල්ලක් නැ නේ.

