මම නෙවෙයි කියන්නෙ කප්රුක අයිතිකාරයා. තමන්ම ගිහින් updated rates බැලුවත් එච්චරයි. රනිල් නිසා කිව්වාම දෝනි කේස් නම් මහ බැංකු අධිපතිතුමා හරි වෙන කෙනෙක් හරි නිසා කියලා හිතා ගන්න පුළුවන්. හැබැයි බහින එක බහිනවා මචං.
මේක නන්දසේන කියපු විදිහට වවපු එළවලුවල මිල වගේ. ඇත්ත වටිනාකම නෙවෙයි ඩොලර් එකට තියෙන්නෙ. ඉතින් හොරෙන් ගත්තා නම් දැන්ම මාරු කරලා වෙන asset එකකට මාරු වෙයන්. දැන් thread කීපයක්ම දැම්මානෙ. අන්තිමට අපිට කවුරුත් කිව්වෙ නෑ කියලා අඬන්න පටන් ගන්න එපා.