ඩොලර් එක දැන් 355 යි

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,929
    113
    35
    Moratuwa
    www.facebook.com
    මම නෙවෙයි කියන්නෙ කප්රුක අයිතිකාරයා. තමන්ම ගිහින් updated rates බැලුවත් එච්චරයි. රනිල් නිසා කිව්වාම දෝනි කේස් නම් මහ බැංකු අධිපතිතුමා හරි වෙන කෙනෙක් හරි නිසා කියලා හිතා ගන්න පුළුවන්. හැබැයි බහින එක බහිනවා මචං.

    මේක නන්දසේන කියපු විදිහට වවපු එළවලුවල මිල වගේ. ඇත්ත වටිනාකම නෙවෙයි ඩොලර් එකට තියෙන්නෙ. ඉතින් හොරෙන් ගත්තා නම් දැන්ම මාරු කරලා වෙන asset එකකට මාරු වෙයන්. දැන් thread කීපයක්ම දැම්මානෙ. අන්තිමට අපිට කවුරුත් කිව්වෙ නෑ කියලා අඬන්න පටන් ගන්න එපා. 👍

     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,929
    113
    35
    Moratuwa
    www.facebook.com
    ආපහු වැඩි උනොත් මොකද කරන්නෙ ? දිගටම අඩුවෙයි කියල උඹ ගැරන්ට් කරනවද ?
    ඔව්. මම කලින් thread වල කිව්වනෙ. ජූනි වෙද්දි 340 ට යි, සැප්තැම්බර් වෙද්දී 300 න් පහළටයි බහිනවා.

    Wenne mokak unat eka natural widiyata rates adu wenawa nam newei. :rolleyes: :rolleyes: :rolleyes:
    දැන් වෙන්නෙ ඩොලර් එක සැබෑවටම demand supply දෙක අනුව settle වෙන එක. නන්දසේනගෙ එළවලු මිල වගේ මැටි මෝල් වැඩ නිසා inflate වෙච්ච value එක වටිනාකම පාදක කරගත් මිලකට වැටෙනවා. 😊

    රුපියල ශක්තිමත් උනා කියලද උබ හිතන් ඉන්නේ ??
    එහෙම නෙවෙයි උඹ හිතාගෙන ඉන්නෙ නේද? අවුලක් නෑ බං. කැරි ඕන්. උඹලා හැමෝටම පත්තු වෙන වෙලාවක් එනවා ඉතින්. එතකොට හබක් තමයි. 🤣


    1$ = 1LKR is also possible. 😍
    Reductio ad absurdum. 🤣 (දන් නැත්තම් search කරලා බලපන්) Logical fallacy කියන්නෙ නිකන් නෙවෙයි. 😂😂
     
    • Like
    Reactions: Emarald

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    මම නෙවෙයි කියන්නෙ කප්රුක අයිතිකාරයා. තමන්ම ගිහින් updated rates බැලුවත් එච්චරයි. රනිල් නිසා කිව්වාම දෝනි කේස් නම් මහ බැංකු අධිපතිතුමා හරි වෙන කෙනෙක් හරි නිසා කියලා හිතා ගන්න පුළුවන්. හැබැයි බහින එක බහිනවා මචං.

    මේක නන්දසේන කියපු විදිහට වවපු එළවලුවල මිල වගේ. ඇත්ත වටිනාකම නෙවෙයි ඩොලර් එකට තියෙන්නෙ. ඉතින් හොරෙන් ගත්තා නම් දැන්ම මාරු කරලා වෙන asset එකකට මාරු වෙයන්. දැන් thread කීපයක්ම දැම්මානෙ. අන්තිමට අපිට කවුරුත් කිව්වෙ නෑ කියලා අඬන්න පටන් ගන්න එපා. 👍


    1652606156257.png
     
    • Like
    Reactions: Indrajith Gamage

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,929
    113
    35
    Moratuwa
    www.facebook.com
    Mokakda ban mee wenne???;)
    වෙන්නෙ රටේ finances ශක්තිමත් වෙන නිසා රුපියල්වලට ලැබෙන වටිනාකම සැබෑ මට්ටමට එන එක. ඉස්සරහට තව කෙළවෙයි කියලා හිතාගෙන ඉන්න එක අඩු වුණාම ඕක naturally ම සිද්ධ වෙන දෙයක්. 😊
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,929
    113
    35
    Moratuwa
    www.facebook.com

    මම ඒකනෙ කිව්වෙ. තමන්ගෙ belief system එකට ප්‍රශ්න අඩුම විසඳුම හිතා ගනින්. හැබැයි බහින එක නම් බහිනවා. යථාර්ථය වෙනස් වෙන් නෑ හිතා ගත්ත හේතුව මොකක් වුණත්. (හිතා ගත්ත හේතුවෙන් එහෙම පැහැදිලි කිරීමක් එන්නෙ නැත්නම් වෙන හේතුවක් හිතන්න ගන්න එක බුද්ධිමත් වැඩක්) 👍
     
    • Love
    Reactions: kasunkaru

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,929
    113
    35
    Moratuwa
    www.facebook.com

    🤣 තාම දවස් ගාණක් පරණ බයිලාව. මම ඕකට කීප සැරයක්ම උත්තර දුන්නා බං. ඔව්, final impetus එක විදිහට මහ බැංකුව නිකුත් කරපු අනුපාත නිසා තමයි අඩු වෙන්නෙ. හැබැයි උඹටත් මොළයක් තියෙනවානෙ. නිකමට හිතහන් credibility නැතිව දේශපාලන උවමනාවට හරි බොරුවට හරි ඔහොම සීමාවක් දැම්මොත් මොකද වෙන්නෙ කියලා? මේක බොරුවක් කියලා තේරුම් ගිය ගමන් black Market එකේ ඔය ගණන් නිකන්ම උඩ යනවා. එහෙම දේකට මුහුණ දෙන්න අපිට ඩොලර් තියෙනවාද? ඇදගෙන නාන්න වෙනවා නේද කබ්රාල් වගේ ආයෙත්?

    අන්න එ්කයි මම කියන්නෙ. මේ පාර ඔය අනුපාත set කරන්නෙ REAL value එක බලලා. අඩු වෙන්නෙ ඒ නිසා තමයි, හැබැයි ඒක fix කිරීම අනිවාර්යයෙන්ම credibility එකක් අැතිව කරන දෙයක්. දෙකේ වෙනස තේරුම් ගන්න උත්සාහ කරපන්. මම ඉස්සරහට තව සරලව විස්තර කරලා thread එකක් දාන්නම්. 👍
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඕකෙ ඉතින් මැජික් එකක් නෑ ගොබ්බ මහබැංකුව හෙට කිව්වොත් ඩොලර් එක රු 50යි කියල. ඒක තමයි ගාන. ඒත් ඔය මොන මගුල කරත් ඇත්ත වැලියු එක ගොඩක් වැඩි. ඒ තියෙන්නතේ සෑහෙන්න ඉම්පෝට් නවත්තල.

    සරලව කියන්නේ ඩොලර් ලංකාවට ගේන්න එපා.
     

    Similar threads