ඩොලර් එක දැන් 355 යි

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    oka aeththama kare vena seen ekak ban.. meke man kalinuth kivva

    asamanya agayakata dollar eka ena gennala eka drop karanava...

    den panic sellers sell karanava

    okama thama crypto valath karanne
    crypto labbak nemei yakooo lankawee share market eket nitara wenne oka tamai tawa maasa 3n dollar eka 300ta adu wenwa imf programme ekat ekka
     

    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    🤣 තාම දවස් ගාණක් පරණ බයිලාව. මම ඕකට කීප සැරයක්ම උත්තර දුන්නා බං. ඔව්, final impetus එක විදිහට මහ බැංකුව නිකුත් කරපු අනුපාත නිසා තමයි අඩු වෙන්නෙ. හැබැයි උඹටත් මොළයක් තියෙනවානෙ. නිකමට හිතහන් credibility නැතිව දේශපාලන උවමනාවට හරි බොරුවට හරි ඔහොම සීමාවක් දැම්මොත් මොකද වෙන්නෙ කියලා? මේක බොරුවක් කියලා තේරුම් ගිය ගමන් black Market එකේ ඔය ගණන් නිකන්ම උඩ යනවා. එහෙම දේකට මුහුණ දෙන්න අපිට ඩොලර් තියෙනවාද? ඇදගෙන නාන්න වෙනවා නේද කබ්රාල් වගේ ආයෙත්?

    අන්න එ්කයි මම කියන්නෙ. මේ පාර ඔය අනුපාත set කරන්නෙ REAL value එක බලලා. අඩු වෙන්නෙ ඒ නිසා තමයි, හැබැයි ඒක fix කිරීම අනිවාර්යයෙන්ම credibility එකක් අැතිව කරන දෙයක්. දෙකේ වෙනස තේරුම් ගන්න උත්සාහ කරපන්. මම ඉස්සරහට තව සරලව විස්තර කරලා thread එකක් දාන්නම්. 👍
    explain krnnko mcn
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    Share market eka wage thama..godak un dollar wadi wena nisa.. rupiyal deela dollar aran hanga gena hitiya..dan rate eka adu weddi..pattas gala Dollar deela rupees gannawa wage..ey ass undial karana untath gema dena hinda..panic selling yanawa wage thawa rate eka adu wei kiyala hitha gena. might come further down..
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    400 ට යයි හෙට අනිද්දා 🤣

    1 United States Dollar equals
    359.76 Sri Lankan Rupee
    ------ Post added on May 15, 2022 at 9:01 PM
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    එහෙම හිතාගෙන හිටපංකො. ඔය උඹට වෙලා තියෙන්නෙ ITN නිව්ස් බලලා වගේ ඔලුව කුරුවල් වීමක්. කිසිම ප්‍රශ්නයක් නෑ ඩොලර් අරන් තියා ගනින්. හැබැයි ගත්ත ගාණට මේ කපේට විකුණන්න බැරි වෙන බව ඔලුවෙ කොහෙ හරි මුල්ලක තියා ගනින්. ඒකට සූදානම් වෙලා තමන්ගෙ stability එකට තියා ගන්නවා නම් කිසිම අවුලක් නැහැ.

    සැබෑ පැනික් එක එන්නෙ දැන් නෙවෙයි, ඔය උඹ වගේම මේක මහබැංකු ජිල්මාට් එකක් කියලා හිතාගෙන ඉන්න උන් සිරාවටම රුපියල බහිනවා කියලා දැන ගත්තාම (සමහරවිට පිළිගත්ත financial ආයතන වල Assessment එකක් ප්‍රසිද්ධ වුණාම වගේ) ඩොලර් හලන්න ගන්න එකෙන්.

    දැන්මම ටික ටික මාරු කරලා වෙන asset වලට මාරු වුණොත් ඔය ප්‍රශ්නෙ සීමා වෙනවා. හැබැයි උඹ වගේ පොදි ගහගෙන උන්ට පත්තු වෙලා හලන්න ගත්තාම මළ මගුලක් තමයි වෙන්නෙ. එතකල් හිටපංකො කැමති නම්. හැබැයි නොකීවා කියන්න එපා ඉතින්. මම දැන් කට කැඩෙනකල් කිව්වා උඹලට. 👍🙏
    ඔය මිනිස්සුන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ බන් තේරුම් ගන්නේ නැහැ..
    ගිය සතිය වෙද්දී ඩොලර් රේට් එක peak එකේ තිබුන වෙලාව තමයි withdraw කරන්න හොඳම වෙලාව..
    තාම පරක්කු නෑ ලොකු ලොස්ට් එකක් නැතිනිසා..
    අනිත් එක මට හිතෙන්නෙ රුපියල ශක්තිමත් වෙන එක පැත්තකින් තිබ්බත් ඩොලර් එකත් මේ දවස්වල කඩන වැටෙනව හිමීට
     
    • Like
    Reactions: Indrajith Gamage

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    උබ මේ ට්‍රෙඩින් වෙන්නෙ නැති දවසක අඩු වෙන ඩොලර් එකක් අල්ලගෙන නටන්නෙ ඇත්තටම වෙන සිද්ධිය නොදැන නෙවෙයි නෙ.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉතින් පොනිලා ලිමිට් දාල නේ බැන්කුවලට ජපන් නය සීන් එක නම් ඇත්ත වගේ ඒත් එක එන්න ඕන අනික පඩි ගෙවන්න සල්ලි අච්චු ගහන සීන් එකක් දාල තිබ්බේ
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    උබ මේ ට්‍රෙඩින් වෙන්නෙ නැති දවසක අඩු වෙන ඩොලර් එකක් අල්ලගෙන නටන්නෙ ඇත්තටම වෙන සිද්ධිය නොදැන නෙවෙයි නෙ.
    Trading වෙන්නෙ නැත්තෙ කොහෙද? ඕන තරම් වෙනවා. ඇත්ත සිද්ධිය තමයි කට කැඩෙනකල් කිව්වෙ. මේක credible fix එකක්. (හැකියාව සහිතව පාලනයක්) එහෙම නැතිව කබ්රාල් වගේ මෙලෝ ලබ්බක් නැතිව 260 එක 200 අල්ලගෙන ඉඳීමක් නෙවෙයි.

    ඉතින් පොනිලා ලිමිට් දාල නේ බැන්කුවලට ජපන් නය සීන් එක නම් ඇත්ත වගේ ඒත් එක එන්න ඕන අනික පඩි ගෙවන්න සල්ලි අච්චු ගහන සීන් එකක් දාල තිබ්බේ
    මේ හුත්තලාට සිංහල බැරිද බං? 🤔 යකෝ කී සැරයක් නම් එකම රෙද්ද කිව්වද දැන්. ඔය උඩ කමෙන්ට් එකවත් ආපහු කියවපන්. මම වෙනම thread එකක් දාන්නම් හිටු! 😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    Trading වෙන්නෙ නැත්තෙ කොහෙද? ඕන තරම් වෙනවා. ඇත්ත සිද්ධිය තමයි කට කැඩෙනකල් කිව්වෙ. මේක credible fix එකක්. (හැකියාව සහිතව පාලනයක්) එහෙම නැතිව කබ්රාල් වගේ මෙලෝ ලබ්බක් නැතිව 260 එක 200 අල්ලගෙන ඉඳීමක් නෙවෙයි.
    60% ශුවර් එකක් තියෙනව උබ කියන එකේ, 40% බැකප් ප්ලෑන් එක USD එකවුන්ට් එකෙන් LC ඔපන් කරල බඩු ගෙනත් සෙල් කරනව ගොඩක් යට ගියොත්. එන්ඩ් ඔෆ් ද ඩේ ලොකු පාඩුවක් වෙන්නෙ නෑ අනික් බඩුත් අඩු වෙනවනෙ ඕකත් එක්ක. මට මේ රුපියලට වඩා ක්‍රිප්ටො ශුවර් දැනට නන්
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    මම නෙවෙයි කියන්නෙ කප්රුක අයිතිකාරයා. තමන්ම ගිහින් updated rates බැලුවත් එච්චරයි. රනිල් නිසා කිව්වාම දෝනි කේස් නම් මහ බැංකු අධිපතිතුමා හරි වෙන කෙනෙක් හරි නිසා කියලා හිතා ගන්න පුළුවන්. හැබැයි බහින එක බහිනවා මචං.

    මේක නන්දසේන කියපු විදිහට වවපු එළවලුවල මිල වගේ. ඇත්ත වටිනාකම නෙවෙයි ඩොලර් එකට තියෙන්නෙ. ඉතින් හොරෙන් ගත්තා නම් දැන්ම මාරු කරලා වෙන asset එකකට මාරු වෙයන්. දැන් thread කීපයක්ම දැම්මානෙ. අන්තිමට අපිට කවුරුත් කිව්වෙ නෑ කියලා අඬන්න පටන් ගන්න එපා. 👍


    mcn sali print karanwa ne dan ,ethkota usd eka up wei neda?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    සැහෙන ගාණක් කෙල උනා දවස් දෙකක පමාවෙන්
    කලින් 385ට මාරු කරන්න කතා කලා. 400 පනි කියලා හිටියා
    අද 360යි.

    mcn sali print karanwa ne dan ,ethkota usd eka up wei neda?
    විකාරෙයි
    එහම අප් වෙන් නෑ
    අනික තාම සල්ලි ප්‍රින්ට් කරනවා
    පඩි ගෙවන්නේ ප්‍රින්ට් කරලා
    ------ Post added on May 15, 2022 at 11:23 PM
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113

    I got a question. He said he doubt banks will give dollars under this new rate. They can tell you they don't have dollars to give you under this new rate. My question is what if someone wants to buy an air ticket online from a foreign airline site ? Banks will be forced to process his payment ?
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    වැඩි වෙනවා තමයි බං පුංචි ප්‍රමාණවලින්. ඇත්ත රුපියල් rate එකත් එක්කත් සුළු ප්‍රමාණවලින් වැඩි වෙනවා අැති. හැබැයි දැන් වෙන්නෙ bubble එක reverse වෙන නිසා සම්ප්‍රයුක්තය බහින එක. (රුපියල් 10 ක් bubble එකෙන් බැහැලා, ඩොලර් එකේ basket price නිසා සත කීපයක් වැඩි වෙනවා වගේ) අවසානයේ පේන්නෙ බහින එක විතරයි. ඔය උඹ කියපු currency වල reverse එකක් නැති නිසා අැත්ත ප්‍රමාණය විතරක් පේනවා. බඩු මිල අඩු වෙන එක ඉස්සරහට වෙයි. අපි මාසෙකට පස්සෙ කතා කරමුකො. 👍🙏


    Official rates බලහන්කො බං. බැරි නම් උඹ ගනුදෙනු කරන බැංකුව කියහන් මම හොයලා screenshot දාන්න. 😒😒
    ------ Post added on May 15, 2022 at 3:56 PM
    OK, Ehnam uba predict karana widihata kiriye inna ewunta therennath ekka kiyahan aduwena ewa monawada, bank FD & Loans, Overall Country ekata wena advantages list karahanko. Ethakota investments karapu ewuntai karanna inna ewuntai help ekak wei.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    I got a question. He said he doubt banks will give dollars under this new rate. They can tell you they don't have dollars to give you under this new rate. My question is what if someone wants to buy an air ticket online from a foreign airline site ? Banks will be forced to process his payment ?
    @Indrajith Gamage can you answer this question as well
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,738
    9,060
    113
    මේක ඇත්තටම උනොත් (sub 300 within the year) මම උඹව එදා ඉඳල අමතන්නෙ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන ගෞරව නාමයෙන්.
     
    • Haha
    Reactions: janaka_jr

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,738
    9,060
    113
    Indrajinomics
    Naked Economics is more apt. මූ කොහොමත් හදන්නෙ රෙදි ගලවන්නනෙ.

    5CB9258A-EDE8-4740-9981-409FD20EA874.jpeg
     
    • Haha
    Reactions: ShiningStar

    Similar threads