ඩේටා ඔන් කලාම වට්සැප්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    ඔන්ලයින් හිටියෙ නැතත් මැසේජ් ඩිලිවර්ඩ් වෙනවනේ..

    (වෙන එකෙක් මට මැසේජ් කලොත් මන් ඔන්ලයින් නැතත්, ඩේටා ඔන් නම්.., ඌට පෙන්නනවනෙ මැසේජ් ඩිලිවර්ඩ් වුනා කියලා)

    අන්න ඒක නැතිකරගන්නෙ කෝමෙයි?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    Delivered, ඒත් READ කියල පෙන්නෙන්නේ නෑ නේද ..
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Delivered, ඒත් READ කියල පෙන්නෙන්නේ නෑ නේද ..
    delivered unama right mark dekak watenawa black/grey color eken. Read kalama e right mark deka blue color wenawa.

    whatsapp-tick-marks-meaning.jpg
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Voltage

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    app info ගිහිල්ලා data usage එක ඔෆ් කරන්න ඔන්නැති වෙලාවට වට්සැප් වලට විතරක්