හොද ඩේටා පැකේජයක් කියපන්කො.. 60 - 80gb වත් තියෙන්න ඕන. ගෙදරට. මෙච්චර කාලයක් පාවිච්චි කරේ ලංකා බෙල් එකක්. ලංකා බෙල් එකට කෙලවෙලා කනෙක්ශන් එක අප් වෙන්නෙ නෑ. හොට්ලයින් එකට ආන්ස්වෙර් කරන්නෙත් නෑ. head office එකත් කොල්ලුපිටියෙන් ගලවන් ගිහින්. කියන්න තැනකුත් නෑ