ඩේටා පැකේජයක්

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    හොද ඩේටා පැකේජයක් කියපන්කො.. 60 - 80gb වත් තියෙන්න ඕන. ගෙදරට. මෙච්චර කාලයක් පාවිච්චි කරේ ලංකා බෙල් එකක්. ලංකා බෙල් එකට කෙලවෙලා කනෙක්ශන් එක අප් වෙන්නෙ නෑ. හොට්ලයින් එකට ආන්ස්වෙර් කරන්නෙත් නෑ. head office එකත් කොල්ලුපිටියෙන් ගලවන් ගිහින්. කියන්න තැනකුත් නෑ
     
    • Sad
    Reactions: techhelpme

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මාසෙට කීයද? විස්තර ටිකක් කියපන්කො

    මාසෙට කීයද? විස්තර ටිකක් කියපන්කො
    ------ Post added on Feb 4, 2024 at 8:28 PM
    Anytime Data
    20240204-202834.jpg
     
    • Like
    Reactions: sathmal

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    හොද ඩේටා පැකේජයක් කියපන්කො.. 60 - 80gb වත් තියෙන්න ඕන. ගෙදරට. මෙච්චර කාලයක් පාවිච්චි කරේ ලංකා බෙල් එකක්. ලංකා බෙල් එකට කෙලවෙලා කනෙක්ශන් එක අප් වෙන්නෙ නෑ. හොට්ලයින් එකට ආන්ස්වෙර් කරන්නෙත් නෑ. head office එකත් කොල්ලුපිටියෙන් ගලවන් ගිහින්. කියන්න තැනකුත් නෑ
    @Solo Rider 🤭
     
    • Haha
    Reactions: Solo Rider

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,142
    677
    113
    lankabell customer base eka slt ekata dila. mata call ekak awa slt eken.kamathi nm salli gewala router ekak ganna kiwwa un. lankabell has officially closed
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    හොද ඩේටා පැකේජයක් කියපන්කො.. 60 - 80gb වත් තියෙන්න ඕන. ගෙදරට. මෙච්චර කාලයක් පාවිච්චි කරේ ලංකා බෙල් එකක්. ලංකා බෙල් එකට කෙලවෙලා කනෙක්ශන් එක අප් වෙන්නෙ නෑ. හොට්ලයින් එකට ආන්ස්වෙර් කරන්නෙත් නෑ. head office එකත් කොල්ලුපිටියෙන් ගලවන් ගිහින්. කියන්න තැනකුත් නෑ
    bell 4g nisa matath kelawela inne. phone eken hotspot gahan pawichchi krnne
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    හැම එකකටම නැහැ බං
    සිරාවටම? හරි විස්තරයක් කියපන්කො... හච් එකක් ගන්න හිත හදාගෙන හිටියෙ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    සිරාවටම? හරි විස්තරයක් කියපන්කො... හච් එකක් ගන්න හිත හදාගෙන හිටියෙ...
    Hutch පරණ sim වලට තියෙනවා . දන්න කාගෙන් හරි පරණ SIM එකක් ඉල්ලා ගන්න
    නැත්නම් අළුත් sim දෙක තුනක් අරගෙන බලන්න Offer එක එනවා ද කියලා
     
    • Like
    Reactions: sathmal