ඩේට කැවෙන්න ආතල් දෙන්න :3

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඩේට කැවෙන්න ආතල් දෙන්න :3

ඇතුලට වරෙං සිඞ්හලු කියන්න :D :D :D :D
.
.
.
.
.
.
:)
කම්මැලි කමට ආතල් එකක් දෙන්න කියල හැදුව ජූන්ඩං මෙව්ව එකක් :D
tumblr ඉන්න සිඞ්හලුන්ට තමා මේකෙන් වැඩක් ගන්න පුළුවන් :D
ටම්බ්ලර් ඉන්න සිඞ්හලයෝ දන්නව ඇති ඒකෙන් ඩේට කන්නෙ කොහොමද කියල.. :)
එක පාරක් බ්‍රව්ස් කල්ල ආවොත් එම් බී සීයක් එකසිය පනහක් ඉවරම තමා තියෙන GIF තොගේ ලෝඩ් වෙලා :D
ඉතිං අපි වගේ ඩේට හිඟන දුප්පත් සිඞ්හලු ඕව පැත්තෙ වැඩිය යන්නෑ :no:
ඒත් කිරියෙ උන්ගෙ ඩේට කන්න ඕන්නං ටම්බ්ලර් පැත්තෙ ගිහිං ජිෆ් වල ලින්ක් කොපි කර කර ටැග්ස් ඇතුලෙ දැම්මාම කෝමද ආතල් එක :D
ඒත් එපා වෙන්නෙ එකින් එක ඉමේජ් එක රයිට් ක්ලික් කර කර ලින්ක් එක කොපි කරගෙන වෙනම ත්‍රෙඩ් එකක ඒව ඉමේජ් ටැග්ස් ඇතුලෙ පේස්ට් කරන එකනෙ :D
ඉතිං මාත් ඔහොම කොලා :baffled:
කොරන කොට එපා වුනා :D
ඒකට තමා ඩිවලපර් ඥානය පාවිච්චි කල්ල මේ ජූන්ඩං මෙව්ව එක හැදුවෙ :D

ඉස්සෙල්ල tumblr එක බලාගෙන ඉඳිල්ල සිඞ්හලු :D
මෙන්න ස්ක්‍රීන්ශොට්ස් දෙක තුනක්..
[IMG]http://s29.postimg.org/dndw7uinb/Untitled.png
මේකෙ ඔය චූටියට ඉමේජ් කෑලි තියෙන්නෙ ඕව සේරම ඇනිමේටඩ් gifs. ඩේට යනව කියන්නෙ හිමිං නෙමේ ඉවර වෙන්නෙ :baffled:

මෙන්න තව එකක්.
මේකෙ ඔය පේලියට පේන්නෙ මොකෙක් හරි එකෙක් පිල්ම් එහෙකිං අරං දාපු තඩි දෙබසක් හරි මොකක් හරි :D
සූම් ඖට් කල්ල කල්ල ගත්තෙ :D කොහොමද පින්තූර තොගේ.. ඔය වගේ එකක් කිරියෙ ත්‍රෙඩ් එහෙක සිරස්ව පහලට දිග ඇරෙද්දි කොහොමද ආතල් එක :baffled:
Untitled.png


ඉතිං ඔය වගේ ඒව කොපි කර කර දුක් විඳින එකෙන් නිදහස් වෙන්න තමා මෙක හැදුවෙ. :)
තනියම කන්නැතුව බෙදාගෙන කන්න හිතුන..
මෙන්න ප්‍රෝග්‍රෑම් එක..

https://mega.co.nz/#!5Zx1kDrY!uc_5Xgzzsz7Rf0TY_SbZAniRIDfKKTbjUZRxxH9s33I

නම් අනං මනං මොකුත් දාල නෑ කටුවට හැදුවෙ :yes: :yes:
ඩිවලපර්ල්ස අවශ්‍යය නම් ලස්සන ඉන්ටපේස් එකක් එහෙම කාරිය දාල හදල ගන්න :yes:
මෙන්න සෝස්..
https://mega.co.nz/#!pJBy3bSI!etHbCmRdF2CNeWha9hFY3fn9cmrEkzzwXgfYWC3TpAA

මෙහෙමයි කරන්නෙ..
Untitled.png


වැඩේ මුලින්ම පටං ගන්න ඕකෙ ස්ටාට් කියන එක ඔබන්න ඕනෙ..
ඔබල ඉතිං tumblr ගිහිං ඕනෙ කරන හැම පින්තූරයක් උඩම රයිට් ක්ලික් කර කර "Copy image URL" ඔබන්න තියෙන්නෙ..
ක්‍රොම් වලින් ඉමේජ් එක උඩ රයිට් ක්ලික් කල්ල O අකුර ප්‍රෙස් කල ගමං ඉමේජ් එකේ URL එක කොපි වෙනව..
ඒ කොපි වෙන සේරම ඕකෙ ටෙක්ස්ට් බොක්ස් එකට වැටෙනව :yes: :yes:
ඊට පස්සෙ tumblr වල සමහර ඒව යනවනෙ පින්තූර දෙක දෙක පහලට යන..
ආං ඒ ව්අගේ කරගන්න නම් group by 2 ඔබනව.. නැත්තං නිකං ඔහේ පේළියට පේන්න නම් No grou[ ඔබනව (p අකුරයි [ එක ලඟ තියෙන නිසා p වෙනුවට [ දැම්ම :P :P :P )
ඊට පස්සෙ කොපි කියන එක එබුව..
ත්‍රෙඩ් එකකට ගිහිං පේස්ට් කලා :baffled:

මේ තියෙන්නෙ දාල :D
http://www.elakiri.com/forum/showthread.php?t=1670296
ඉග්නෝ කරන්න කියල ත්‍රෙඩ් එකේ ටයිටල් එකේම කියල තියෙන්නෙ ඩේට කෑව කියල බනින්න එපා :no: :no:

මුලම හරියෙ ඕකෙ ටෙස්ටිං පාරවල් රන් කරද්දි දාපුව..
පලවෙනි පේජ් එකේ යටම ඉඳන් හතර වෙනි එකේ ඉඳන් තියෙන්නෙ හරියට දාපුව :)

ට්‍රයි කල්ල බලව් සිඞ්හලු :baffled:
පලි ගන්න එහෙම කවුරු හරි ඉන්නවනං උගෙ ත්‍රෙඩ් එහෙක මෙව්වයෙන් ගොඩක් පුරවන්නයි තියෙන්නෙ :lol: :lol:


සැ.යු. උදෙක් විනෝදය සඳහා පමණි :no: :no:
එක එකාගෙ ඩේට කන්න ගිහිං දාගන්න වලි වලට මං එහෙම නෑ.. :no: :no:

 
Last edited:

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113

    • Uba Deiiyekne Bn..akada Dn Ara Test Kara Kara Hitiye.....Patta!!!!!!!!!!!!!
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    • Uba Deiiyekne Bn..akada Dn Ara Test Kara Kara Hitiye.....Patta!!!!!!!!!!!!!

    :yes: :yes:
    :D එකක් දෙකක් දැම්ම කොපි කර කර ඩිල්වාලෙගෙ ත්‍රෙඩ් දෙක තුනකට.. :D
    හරිගියෙ නෑ බං :D
    මට කොපි පේස්ට් කිරිල්ලම එපා වුනා :D
    ඊට පස්සෙ තමා මෙක හදාගත්තෙ :yes:
     
    • Like
    Reactions: upulpdn

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    :yes: :yes:
    :D එකක් දෙකක් දැම්ම කොපි කර කර ඩිල්වාලෙගෙ ත්‍රෙඩ් දෙක තුනකට.. :D
    හරිගියෙ නෑ බං :D
    මට කොපි පේස්ට් කිරිල්ලම එපා වුනා :D
    ඊට පස්සෙ තමා මෙක හදාගත්තෙ :yes:




    • Patta oOi:yes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    You must spread some Reputation around before giving it to markhaloce again.
    නියම වැඩක් සිංහලයො ඉදිරියටත් මොලේ පැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ වගේ වැඩ කරන්න
     
    • Like
    Reactions: markhaloce

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    • You must spread some Reputation around before giving it to markhaloce again.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    mokawath terune ne hari sathutui. :lol:

    අඩේ පැහැදිලි කිරීම අවුල්ද බං :/
    ස්ටාට් කියන එක ඔබල tumblr ගිහිං ඕනෙ කරන පෝස්ට් එකේ තියෙන ඉමේජස් ටිකේ ලින්ක්ස් කොපි කරගන්නයි තියෙන්නෙ..
    ඒකට තමා ඉමේජ් එක උඩ Right Click > ඔබල O අකුර ඔබන්නෙ..
    එතකොට ඒ කොපි කරගන්න හැම ඉමේජ් එකකම ලින්ක් එක මේකෙන් IMG ටැග්ස් දාල එලකිරියෙ පෙන්නන්න පුළුවන් විදිහට හදල, උබට ඕන්නං දෙක දෙක ගෲප් කල්ල ගත්තෑකි.. උඩම තියෙන බටන්ස් දෙක තියෙන්නෙ ඒකට..

    ඊලඟට ඒක ත්‍රෙඩ් එකක දාන්න ඕන්නං කොපි කියන එක එබුව.. ත්‍රෙඩ් එකට ගිහිං පේස්ට් කලා..
    ආයෙ tumblr එකෙන් ඉමේජ් ගන්න ආයෙ ස්ටාට් කියන බටන් එක ඔබල අර විදිහටම කරං යනව :yes:

    අවුල් නම් කියපං.. මම වීඩියෝ එකක් දාන්නම්.. :yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩේ පැහැදිලි කිරීම අවුල්ද බං :/
    ස්ටාට් කියන එක ඔබල tumblr ගිහිං ඕනෙ කරන පෝස්ට් එකේ තියෙන ඉමේජස් ටිකේ ලින්ක්ස් කොපි කරගන්නයි තියෙන්නෙ..
    ඒකට තමා ඉමේජ් එක උඩ Right Click > ඔබල O අකුර ඔබන්නෙ..
    එතකොට ඒ කොපි කරගන්න හැම ඉමේජ් එකකම ලින්ක් එක මේකෙන් IMG ටැග්ස් දාල එලකිරියෙ පෙන්නන්න පුළුවන් විදිහට හදල, උබට ඕන්නං දෙක දෙක ගෲප් කල්ල ගත්තෑකි.. උඩම තියෙන බටන්ස් දෙක තියෙන්නෙ ඒකට..

    ඊලඟට ඒක ත්‍රෙඩ් එකක දාන්න ඕන්නං කොපි කියන එක එබුව.. ත්‍රෙඩ් එකට ගිහිං පේස්ට් කලා..
    ආයෙ tumblr එකෙන් ඉමේජ් ගන්න ආයෙ ස්ටාට් කියන බටන් එක ඔබල අර විදිහටම කරං යනව :yes:

    අවුල් නම් කියපං.. මම වීඩියෝ එකක් දාන්නම්.. :yes:

    එල එල මචං. අවුලක් නෑ මම වැඩිය ඔය ප්‍රෝග්‍රැමින් හදන අනම් මනම් ගැන දන්නේ නෑ බං. ට්‍රයි කොරලා බලන්නම්. ඩේඩා නාස්ති කොරන්න උඹට ලේසි නෑ. මොකද මම නම් ඉමේජ් ඔක්කොම ලින්ක් හැටියට පේන්න හදන් ඉන්නේ එලකිරි එකේ බං. පුලුවන් නම් එහෙම උන්ගෙත් ඒවා පේන්න මොනවා හරි හැදුවොත් ඔය වැඩේ ගොඩ යාවි. :):)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එල එල මචං. අවුලක් නෑ මම වැඩිය ඔය ප්‍රෝග්‍රැමින් හදන අනම් මනම් ගැන දන්නේ නෑ බං. ට්‍රයි කොරලා බලන්නම්. ඩේඩා නාස්ති කොරන්න උඹට ලේසි නෑ. මොකද මම නම් ඉමේජ් ඔක්කොම ලින්ක් හැටියට පේන්න හදන් ඉන්නේ එලකිරි එකේ බං. පුලුවන් නම් එහෙම උන්ගෙත් ඒවා පේන්න මොනවා හරි හැදුවොත් ඔය වැඩේ ගොඩ යාවි. :):)

    :) මාත් ඩොන්ගලෙන් යනවනං එහෙම තමා :)
    ඒත් හැමෝම එහෙම යන්නෑනෙ :D
    ඉමේජස් පේන්න යනව මිසක් :)
    එහෙම අයගෙ නම් ඩ්ඒට කවන්න ලේසියි :)
    වීඩියෝ එකක් දාන්නම් :yes:
    තව කීදෙනෙක්ට අවුල්ද දන්නෑනෙ :)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොන කුණුහරපයක්ද බන් මේ සිගිරි කුරුටු ගී මීට වැඩිය තේරුම්ගන්න පුලුවන්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :) මාත් ඩොන්ගලෙන් යනවනං එහෙම තමා :)
    ඒත් හැමෝම එහෙම යන්නෑනෙ :D
    ඉමේජස් පේන්න යනව මිසක් :)
    එහෙම අයගෙ නම් ඩ්ඒට කවන්න ලේසියි :)
    වීඩියෝ එකක් දාන්නම් :yes:
    තව කීදෙනෙක්ට අවුල්ද දන්නෑනෙ :)

    :):) ela ela ++