ඩේට කැවෙන්න ආතල් දෙන්න :3
ඇතුලට වරෙං සිඞ්හලු කියන්න

.
.
.
.
.
.

කම්මැලි කමට ආතල් එකක් දෙන්න කියල හැදුව ජූන්ඩං මෙව්ව එකක්
tumblr ඉන්න සිඞ්හලුන්ට තමා මේකෙන් වැඩක් ගන්න පුළුවන්
ටම්බ්ලර් ඉන්න සිඞ්හලයෝ දන්නව ඇති ඒකෙන් ඩේට කන්නෙ කොහොමද කියල..
එක පාරක් බ්‍රව්ස් කල්ල ආවොත් එම් බී සීයක් එකසිය පනහක් ඉවරම තමා තියෙන GIF තොගේ ලෝඩ් වෙලා
ඉතිං අපි වගේ ඩේට හිඟන දුප්පත් සිඞ්හලු ඕව පැත්තෙ වැඩිය යන්නෑ
ඒත් කිරියෙ උන්ගෙ ඩේට කන්න ඕන්නං ටම්බ්ලර් පැත්තෙ ගිහිං ජිෆ් වල ලින්ක් කොපි කර කර ටැග්ස් ඇතුලෙ දැම්මාම කෝමද ආතල් එක :D
ඒත් එපා වෙන්නෙ එකින් එක ඉමේජ් එක රයිට් ක්ලික් කර කර ලින්ක් එක කොපි කරගෙන වෙනම ත්‍රෙඩ් එකක ඒව ඉමේජ් ටැග්ස් ඇතුලෙ පේස්ට් කරන එකනෙ :D
ඉතිං මාත් ඔහොම කොලා :baffled:
කොරන කොට එපා වුනා :D
ඒකට තමා ඩිවලපර් ඥානය පාවිච්චි කල්ල මේ ජූන්ඩං මෙව්ව එක හැදුවෙ :D
ඉස්සෙල්ල tumblr එක බලාගෙන ඉඳිල්ල සිඞ්හලු :D
මෙන්න ස්ක්‍රීන්ශොට්ස් දෙක තුනක්..
[IMG]http://s29.postimg.org/dndw7uinb/Untitled.png
මේකෙ ඔය චූටියට ඉමේජ් කෑලි තියෙන්නෙ ඕව සේරම ඇනිමේටඩ් gifs. ඩේට යනව කියන්නෙ හිමිං නෙමේ ඉවර වෙන්නෙ
මෙන්න තව එකක්.
මේකෙ ඔය පේලියට පේන්නෙ මොකෙක් හරි එකෙක් පිල්ම් එහෙකිං අරං දාපු තඩි දෙබසක් හරි මොකක් හරි
සූම් ඖට් කල්ල කල්ල ගත්තෙ
කොහොමද පින්තූර තොගේ.. ඔය වගේ එකක් කිරියෙ ත්‍රෙඩ් එහෙක සිරස්ව පහලට දිග ඇරෙද්දි කොහොමද ආතල් එක 
ඉතිං ඔය වගේ ඒව කොපි කර කර දුක් විඳින එකෙන් නිදහස් වෙන්න තමා මෙක හැදුවෙ.
තනියම කන්නැතුව බෙදාගෙන කන්න හිතුන..
මෙන්න ප්‍රෝග්‍රෑම් එක..
https://mega.co.nz/#!5Zx1kDrY!uc_5Xgzzsz7Rf0TY_SbZAniRIDfKKTbjUZRxxH9s33I
නම් අනං මනං මොකුත් දාල නෑ කටුවට හැදුවෙ

ඩිවලපර්ල්ස අවශ්‍යය නම් ලස්සන ඉන්ටපේස් එකක් එහෙම කාරිය දාල හදල ගන්න
මෙන්න සෝස්..
https://mega.co.nz/#!pJBy3bSI!etHbCmRdF2CNeWha9hFY3fn9cmrEkzzwXgfYWC3TpAA
මෙහෙමයි කරන්නෙ..
වැඩේ මුලින්ම පටං ගන්න ඕකෙ ස්ටාට් කියන එක ඔබන්න ඕනෙ..
ඔබල ඉතිං tumblr ගිහිං ඕනෙ කරන හැම පින්තූරයක් උඩම රයිට් ක්ලික් කර කර "Copy image URL" ඔබන්න තියෙන්නෙ..
ක්‍රොම් වලින් ඉමේජ් එක උඩ රයිට් ක්ලික් කල්ල O අකුර ප්‍රෙස් කල ගමං ඉමේජ් එකේ URL එක කොපි වෙනව..
ඒ කොපි වෙන සේරම ඕකෙ ටෙක්ස්ට් බොක්ස් එකට වැටෙනව

ඊට පස්සෙ tumblr වල සමහර ඒව යනවනෙ පින්තූර දෙක දෙක පහලට යන..
ආං ඒ ව්අගේ කරගන්න නම් group by 2 ඔබනව.. නැත්තං නිකං ඔහේ පේළියට පේන්න නම් No grou[ ඔබනව (p අකුරයි [ එක ලඟ තියෙන නිසා p වෙනුවට [ දැම්ම
)
ඊට පස්සෙ කොපි කියන එක එබුව..
ත්‍රෙඩ් එකකට ගිහිං පේස්ට් කලා
මේ තියෙන්නෙ දාල
http://www.elakiri.com/forum/showthread.php?t=1670296
ඉග්නෝ කරන්න කියල ත්‍රෙඩ් එකේ ටයිටල් එකේම කියල තියෙන්නෙ ඩේට කෑව කියල බනින්න එපා

මුලම හරියෙ ඕකෙ ටෙස්ටිං පාරවල් රන් කරද්දි දාපුව..
පලවෙනි පේජ් එකේ යටම ඉඳන් හතර වෙනි එකේ ඉඳන් තියෙන්නෙ හරියට දාපුව
ට්‍රයි කල්ල බලව් සිඞ්හලු
පලි ගන්න එහෙම කවුරු හරි ඉන්නවනං උගෙ ත්‍රෙඩ් එහෙක මෙව්වයෙන් ගොඩක් පුරවන්නයි තියෙන්නෙ

සැ.යු. උදෙක් විනෝදය සඳහා පමණි

එක එකාගෙ ඩේට කන්න ගිහිං දාගන්න වලි වලට මං එහෙම නෑ..

)ඊට පස්සෙ කොපි කියන එක එබුව..

Last edited: