ඩේසි ආච්චිට ඇප - හෙළුවෙන් බයිසිකල් පැදපු එකා තව දවස් 14කට ඇතුලට

topkollek

Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Is This Your King GIF by King of Boys
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    බයික් එක අත් අඩංගුවට ගත්තට පස්සෙ කොස්තාපල් කෙනෙක් සීට් එක ඉඹල මාට්ටු වෙලා ඌත් කූඩුවේ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මූල්‍ය වංචාවලට වඩා බරපතලයි ලු හෙළුවෙන් බයික් එකක් පදින එක. හුත්තරීතර නීතිය ලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🥴 🥴
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,457
    113
    කෑගල්ල
    මූල්‍ය වංචාවලට වඩා බරපතලයි ලු හෙළුවෙන් බයික් එකක් පදින එක. හුත්තරීතර නීතිය ලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🥴 🥴
    ඔව් නීතිය තියෙන්නේ shirt එකක් වත් නැතිව වාහනේ පදින්න තහනම්.. උබල එහෙම ඔවා කරන්න යන්න එපා... :lol: :lol: අපිට තමා ඔක්කොම නීතී...
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    තව ටික දවසකින් ඕකී කජ්ජ ගැහුවම රාජපක්ශ හොරුන්ට විරුද්ද නඩු ඔක්කොටම තාක්සනික දෝසේ එනවා. උන් නිදොස්කොට නිදහස් වෙනවා. එතකන් ඔය පොඩි චූන් එකක් දෙනවා විතරයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,527
    113
    ඕවා ඔක්කොම යහපාලනෙන් දාපු නඩු කියලවත් ජෙප්පෝ දන්නේ නැතුව අැති.ඔව් අනුර කුමාරයත් හිටියලු ඒකේ හොරු අල්ලන්න..මේ මූ කියන්නේ🤭

     
    • Wow
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,977
    113
    එකමත් එක රටක
    ඔව් නීතිය තියෙන්නේ shirt එකක් වත් නැතිව වාහනේ පදින්න තහනම්.. උබල එහෙම ඔවා කරන්න යන්න එපා... :lol: :lol: අපිට තමා ඔක්කොම නීතී...
    අස්සයා පිටේ , බුරුව පිටේ වගේ යන්න පුලුවන් ද හෙළුවෙන් ? 🤔
     
    • Haha
    Reactions: topkollek

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,457
    113
    කෑගල්ල
    අස්සයා පිටේ , බුරුව පිටේ වගේ යන්න පුලුවන් ද හෙළුවෙන් ? 🤔
    In Sri Lanka, there is no specific law mandating that drivers must wear a shirt or other upper-body clothing while operating a vehicle. The Motor Traffic Act and its amendments do not address attire requirements for drivers.

    However, it's important to consider cultural norms and general safety practices. Driving without a shirt may be viewed as inappropriate or disrespectful in Sri Lankan society. Additionally, wearing proper attire while driving can offer protection in case of an accident.

    Therefore, while not legally required, it is advisable to wear appropriate clothing, including a shirt, when driving in Sri Lanka to align with cultural expectations and enhance personal safety.

    අනේ හුකනවා දාල එහෙම rule එකක් නැද්ද ? ඔහොම දෙයක් මිට කලින් කතා වෙලා තියනවා නේ මම. ඊට පස්සෙනේ මම shirt එක අදින්නේ නැතිව ගමේ car එක අරන් යන එක නැවැත්තු වේ. illusion :lol: