ඩොක්ටර් දත්කිඹුල්ගේ උපදෙස් පතමි...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    ඩොක්ටර් දත්කිඹුල්ගේ උපදෙස් පතමි...

    මේකයි වැඩේ මගේ යටි හක්කේ දෙපැත්තේ දත් දෙක හිරිවටෙනවා. මේක වෙන්නෙ පැණි රස දේවල් කෑවම. මෙහෙම වෙන්නෙ කොහොමද? උදාහරණයකට අයිස්, චොක්ලට් වගේ. දත පිටට නොපෙනී ඇතුලෙන් දිරයිද? එහෙමනම් ඒක හඳුනා ගන්නේ කොහොමද? :confused:
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mageth thiyanawa ice hari chokalat hari monawa hari kawoth baduma thama bone okkoma oluwe kakiyagena yanawa mokadda mekata karanna puluwan deyyane
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    මේක ජාතික ප්‍රශ්නයක් නේද බං :(
     
    දත් කිඹුලාගේ නිස්සබ්ද තාවයෙන් පේන්නේ මූ මොකක්වත් නොදන්න පොන්නයෙක් කියලා. මම කාඩියොලොජිස්ට් උනත් ඔය පකයට වඩා දත් ගැන දනිමි.ඕකට හේතුව දතේ පල්ප් එකේ ස්නායූ තියෙනවා.ඒවා දතේ ඩෙන්ටයින් එක ඇතුලේ තියෙන චූටී නාල තුලින් දත ඩෙන්ටයින් එක තුල තිබෙනවා.සමහර අයගේ මේක නෑ.තිබුනත් සංවේදී නෑ.තියෙන ප්‍රමානය අඩුයි.ඉතින් හොට් ඇන්ඩ් කෝල්ඩ් කනකොට ඒවා උත්තේජනය වෙනවා.ඒකයි.සමහර අයගේ පල්ප් ස්නායු වල සංවේදීතාවය වැඩියි.සෙන්සිටිවිටි වැඩී.ඕකට තර්මෝසීල් සෙන්සොඩ්ය්නෙ වගේ එකකින් දත් මැදපන්.දත් පොන්ස් ගාවට යන්න එපා.ඕක කටවල් කනවා.හොර ඩොකෙක්.බොරු සටිපිකට් ගහගෙන ඉන්නේ.
    images
    තෝ දන්න පක, රෑට ඇල වෙලා බුදිය ගන්නකොට බඩේ ඇසිඩ් ස්නායු හරහා බෙල්ලෙන් උඩට එනවා, (මේකට කියනවා රක්තයා ඉහලට ගහනවා කියලා). මේ කාලේ ඒ ප්‍රවණතාවය වැඩියි, මොකද ගොඩක් අය දැන් කාලේ රෑට කන්නේ බර කෑම වර්ග නිසා , එවා දිරවන්න බඩේ වැඩියෙන් ඇසිඩ් ගලන හිංදා.

    එතකොට ඒ උඩට එන ඇසිඩ් හිංදා දත් මුල් බුරුල් වෙනවා. ඊට පස්සෙ ඒක ඔඩු දිවීම නිසා (වැඩි වැඩියෙන් බඩේ ඇසිඩ් දත්මුල් වලට පැමිණීම නිසා) එනැමලය දිරන්න ගන්නවා. ඔන්න දත් නරක් වෙන්න,අධිං සංවේදී වෙන්න පටන් ගන්න මූලික හේතුව.

    අපේ පැරණියන් මැරිලා වළලපු තැන් හාරල හිස් කබල බැලුවොත් තාමත් දත් 32 එහෙන් පිටින්ම ඇති. එයාලා රෑට බර කෑම කෑවෙ නෑ. තුන් වේලටම ගිණියම් උෂ්ණ සැර කෑම කෑවෙ නෑ. කැවුනොත් ගිණියම බස්ස ගන්න මොකක් හරි උප්පරවැට්ටියක් (මීකිරි කිතුල් පැණි, මෝරු, සව්, තැඹිලි වගේ) දැම්මා.

    නමුත් දැන් කාලේ කටවල් වල අඩුම ගාණේ දත් දෙකක් හරි ගැලවිලා.

    මේකට හේතුව දැන් තියෙන නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු ආහාර රටාව තමා.
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20717214 said:
    තෝ දන්න පක, රෑට ඇල වෙලා බුදිය ගන්නකොට බඩේ ඇසිඩ් ස්නායු හරහා බෙල්ලෙන් උඩට එනවා, (මේකට කියනවා රක්තයා ඉහලට ගහනවා කියලා). `

    :eek::eek::eek::eek:
     
    Last edited:
    ඉදිරියේ රාළ;20717214 said:
    තෝ දන්න පක, රෑට ඇල වෙලා බුදිය ගන්නකොට බඩේ ඇසිඩ් ස්නායු හරහා බෙල්ලෙන් උඩට එනවා, (මේකට කියනවා රක්තයා ඉහලට ගහනවා කියලා). `

    :eek::eek::eek::eek:
    රෑට හොඳට මිරිස් දාල තෙල් වලින් බැදපු ඉස්සො දැල්ලො ඩෙවල් එකක් එක්ක fried rice කෑවහම පහුවදාට දවසම ඇස් කන් උගුරු දන්න ඉස්මුරුත්තාව තියෙන්නෙ ඇයි ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩ ගොඩක හිටි නිසා උත්තර දීමට තබා ලොග්වන්නට ද බැරි වුනි. ඒ ගැන සමා වන්න......

    සියළු ම විය හැකියාවන් මෙසේ දක්වමි.
    1- ඔබේ දත් පිරිසිදු කිරීමේ යම් දුර්වලතාවයක් නිසා මැලියම් බැදී විදුරුමස් දියවීමේ රෝගය ඇරඹි ඇත්නම් එය සම් තත්ත්වයකට වැඩි දියුනු වූ විට මෙසෙ සිදුවේ

    2- උක්ත කාරණය ම නිසා දත් දෙකක් අතරින් දිරායාම ඇරඹි ඇත්නම් ඔබ පවසන සංවේදීතාවය ඇති වේ.

    3- ඔබ ඕනෑවට වඩා බුරුසුව බර කර දත් මදින්නේ නම් විදුරුමස ආසන්නව ඇති තුනි එනැමල ස්ථිය කැපී ගොස් උක්ත දන්ත සංවේදීතිවවය ඇති වේ

    4- ඔබේ දත කුමක් හෝ කරුණක් නිසා පුපුරා ගොස් ඇත්නම් ඇතුලත ස්නායු ගෙනයන කල්කය ආසාදනයවීමේ මූලික අවස්ථාවේ දී දත අධි සංවේදීතාවයකට පත් වීමෙන් ද මෙම තත්ත්වය ඇතිවේ.

    5- යම් තද දෙයක් හැපීමෙන්/දත යමක තදින් වැදීමෙන් බොහෝ කලකට පසුව දතේ කල්කය මියයාමේ මුල් අවස්ථාවේ ඇතිවන තත්ත්වයක් ලෙසද උක්ත සංවේදීතාවය හට ගන්නා අවස්ථා ඇත.

    නොපමාව රෝගීන් ගැන සංවේදී සහ නූතන ප්‍රතිකාර ගැන දැණුමැති දන්ත වෛදයවරයෙක් හමුවී ඔබේ ප්‍රශ්නය පවසා රෝග නිධානය හැදින එයට ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඉල්ලමි.

    නැවත, ප්‍රමාදය ගැන සමාව ඉල්ලා සිටිමි......
     
    • Like
    Reactions: jhnnwp

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කිබුලා පුතේ!
    මගෙත් දන්ත සංවේදිතාවය තියනවා පුතේ අයිස්ක්‍රීම් එහෙම කන්න බෑ ඔය කිබුලා පුතාගේ ක්ලින්ක් එකට ආවෝත් මේකට කියක් විතර දත ගලවනවද මයේ පුතා
    මම පුතාගේ සියාගේ වයසේ නේ:)
     
    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    වැඩ ගොඩක හිටි නිසා උත්තර දීමට තබා ලොග්වන්නට ද බැරි වුනි. ඒ ගැන සමා වන්න......

    සියළු ම විය හැකියාවන් මෙසේ දක්වමි.
    1- ඔබේ දත් පිරිසිදු කිරීමේ යම් දුර්වලතාවයක් නිසා මැලියම් බැදී විදුරුමස් දියවීමේ රෝගය ඇරඹි ඇත්නම් එය සම් තත්ත්වයකට වැඩි දියුනු වූ විට මෙසෙ සිදුවේ

    2- උක්ත කාරණය ම නිසා දත් දෙකක් අතරින් දිරායාම ඇරඹි ඇත්නම් ඔබ පවසන සංවේදීතාවය ඇති වේ.

    3- ඔබ ඕනෑවට වඩා බුරුසුව බර කර දත් මදින්නේ නම් විදුරුමස ආසන්නව ඇති තුනි එනැමල ස්ථිය කැපී ගොස් උක්ත දන්ත සංවේදීතිවවය ඇති වේ

    4- ඔබේ දත කුමක් හෝ කරුණක් නිසා පුපුරා ගොස් ඇත්නම් ඇතුලත ස්නායු ගෙනයන කල්කය ආසාදනයවීමේ මූලික අවස්ථාවේ දී දත අධි සංවේදීතාවයකට පත් වීමෙන් ද මෙම තත්ත්වය ඇතිවේ.

    5- යම් තද දෙයක් හැපීමෙන්/දත යමක තදින් වැදීමෙන් බොහෝ කලකට පසුව දතේ කල්කය මියයාමේ මුල් අවස්ථාවේ ඇතිවන තත්ත්වයක් ලෙසද උක්ත සංවේදීතාවය හට ගන්නා අවස්ථා ඇත.

    නොපමාව රෝගීන් ගැන සංවේදී සහ නූතන ප්‍රතිකාර ගැන දැණුමැති දන්ත වෛදයවරයෙක් හමුවී ඔබේ ප්‍රශ්නය පවසා රෝග නිධානය හැදින එයට ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඉල්ලමි.

    නැවත, ප්‍රමාදය ගැන සමාව ඉල්ලා සිටිමි......

    saho matath ahoma ahulak thiyanawa.
    kandy wala hoda thanka kiyantko.
    pera. hospital eka hodada.