ඩොකාලගෙන් හෙල්ප් එකක්
මචන්ලා පොඩි උදව්වක් ඕන මෙතන ඉන්න ඩොකාලගෙන්. මගේ මාමගේ පුතාට දැන් අවුරුදු 22ක් විතර. ඌ ටිකක් කෙට්ටුයි අනික මලාට වතුර බොන් නෑ වතුර බොනවා සෑහෙන්ඩ අඩුයි. පස්සෙ ලගදි දවසක මමයි මාමයි ඌට හොදට අමතලා අර ලීටර් දෙකේ වතුර බෝතලයක් දුන්නා බීපිය කියලා. මූ එකේන් බාගයක් විතර බීලා විනාඩි 10කට ව්ඉතර පස්සෙ කෙලින්ම පරිසරයට විනාඩියක් කරන්න ගියා..
දැන් මූට වෙන්නෙ මේකයි මූ වතුර බිලා විනාඩි 10ක් යනකොට මූට ටොයිලට් යන්න ඕන නෙ බං . මූ ඊයෙ කියනවා කෙලින්ම මේක බයින් ඇන්ඩ් සෙලින් වැඩක් වගේ ලු
මේක මොකක් හරි ලෙඩක්ද බං .. මූව ඩොකෙක් ලගට ගෙනියන්ඩ වෙයිද.