ඩොකා කියන දේවල් ගනන් ගන්නේ නෑ...

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මූට හැමදාම බේත් අඩු කරලා දෙන්න කියනවා අහන්නෑ බ්ං හිනාවක් දාලා එකම පෙත්ත ලියල දෙනවා ම්ං පැය 10-12 දවසෙම පෝලිම් වල ලෙඩ්ඩු එක්ක කට්ට කාලා පෙති ටික අරන් ඇවිත් බොනවා උන් මට කියනවා දැන් කුඹුරු කොටපන්ලු මාත් අසරණයි මොනා කරන්නද
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මූට හැමදාම බේත් අඩු කරලා දෙන්න කියනවා අහන්නෑ බ්ං හිනාවක් දාලා එකම පෙත්ත ලියල දෙනවා ම්ං පැය 10-12 දවසෙම පෝලිම් වල ලෙඩ්ඩු එක්ක කට්ට කාලා පෙති ටික අරන් ඇවිත් බොනවා උන් මට කියනවා දැන් කුඹුරු කොටපන්ලු මාත් අසරණයි මොනා කරන්නද
    මොකක්ද ලෙඩේ ? 🤔
     
    • Haha
    Reactions: lankalk

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    මට 27i
    මොකක් ?:eek::eek::eek: උබෙ නෙ පහුගිය දවස් වල ඒලෙවල් ලියනව කිව්වෙ. මම හිතුවෙ 20 ක විතර එකෙක් කියලා. උබ ඉතින් මෙච්චර වයසක් යනකම් මොකද කරෙ.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    මූට හැමදාම බේත් අඩු කරලා දෙන්න කියනවා අහන්නෑ බ්ං හිනාවක් දාලා එකම පෙත්ත ලියල දෙනවා ම්ං පැය 10-12 දවසෙම පෝලිම් වල ලෙඩ්ඩු එක්ක කට්ට කාලා පෙති ටික අරන් ඇවිත් බොනවා උන් මට කියනවා දැන් කුඹුරු කොටපන්ලු මාත් අසරණයි මොනා කරන්නද
    Nikamek kiyana ewa ballekwath ganan gannne na bn uba ammage pension eken kala appata marenna gaha gaha idapan wena deyak nane karanna itn
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    ගවර්මන්ට් හොස්පිට්ල් වලින් බෙහෙත් ගන්න ගියාම
    ඔහොම තමා බං. ඩොකා තියා ඇටෙන්ඩන් කුක්කෙක්වත් ගනන් ගන්නෑ සත පහකට. ප්‍රයිවට් ස්පෙශලිස්ට් කෙනෙක් චැනල් කරපන්
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    H
    ගවර්මන්ට් හොස්පිට්ල් වලින් බෙහෙත් ගන්න ගියාම
    ඔහොම තමා බං. ඩොකා තියා ඇටෙන්ඩන් කුක්කෙක්වත් ගනන් ගන්නෑ සත පහකට. ප්‍රයිවට් ස්පෙශලිස්ට් කෙනෙක් චැනල් කරපන්
    Hama tanama ohoma da
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ගවර්මන්ට් හොස්පිට්ල් වලින් බෙහෙත් ගන්න ගියාම
    ඔහොම තමා බං. ඩොකා තියා ඇටෙන්ඩන් කුක්කෙක්වත් ගනන් ගන්නෑ සත පහකට. ප්‍රයිවට් ස්පෙශලිස්ට් කෙනෙක් චැනල් කරපන්
    ප්‍රයිවට් තැන් වලින් අරන් තියෙනවා ලෙඩක් නැත්නම් රුපියල් 2000 විතර විටමින් පෙති ටිකක් වත් ලියල දෙනවා 😒

    මොකක් ?:eek::eek::eek: උබෙ නෙ පහුගිය දවස් වල ඒලෙවල් ලියනව කිව්වෙ. මම හිතුවෙ 20 ක විතර එකෙක් කියලා. උබ ඉතින් මෙච්චර වයසක් යනකම් මොකද කරෙ.
    බේත් බිබි ටිකක් වත් ඔලුව උස්සගන්න දවසක් එනකල් බලා උන්න
    ------ Post added on Feb 1, 2024 at 3:14 AM
     
    • Sad
    Reactions: Mr.dark

    Pikachupk

    Active member
  • Nov 12, 2021
    76
    120
    33
    Stockholm
    ඉතින් උබ මොකකටද මචන් බෙහෙත් ගන්න ගියේ.?
    ලංකාවේ බෙහෙත් දෙන්න ඉන්න දොස්තරලා දන්නවා ඇති මන් මේ කියන දේ. සමහර වෙලාවට එන රෝගින්ට තියෙන්නේ "හිතේ ලෙඩක්". Psychogenic pain කියලා කියනවා pain එකක් තියේනම් මන් දන්න විදිහට. ඒවට උතින් මොනාද කරන්නේ කියන්නනම් දන්නේ නෑ. අනිත් එක ඉතින් උබට තියෙන රෝගය අදුරගෙන නම් ඒකට කරන්න පුලුවන් දේ symptom management නම් ඒක වෙන්නත් පුලුවන්. හේතු ගොඩක් තියෙන්න පුලුවන් මචන් බෙහෙත් වෙනස් නොවෙන්න. අනික western medicine වල නිසා කොහොමත් ඔහොමනේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    උබට ලෙඩක් තියෙනවා කියල හිතෙන එක තමයි උබේ ලෙඩේ. ඕකට බෙහෙත් නෑ. ඕක මාරාන්තික ලෙඩක්. මැරෙනකම් තියෙයි. හැබැයි නිට්ටාවට හොඳ කරගන්න පුළුවන්. උබේ හිතෙන්.