ඩොකෙක් නර්ස් කෙනෙක් ඉන්නව දෝ

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඩොකෙක් නර්ස් කෙනෙක් ඉන්නව දෝ

    ඩොක්ටර්ස්ල හරි නර්ස්ල හරි ඉන්නවා නම් උත්තරයක් දෙන්නකො. මගේ බැච්මේටෙක් GD වලට treatments ගත්තා.
    දැන් තියෙන තතවයේ හැටියට කිසිම පාමසියක එයාගෙ drug එක ( T ) හොයන්න නැහැ.
    කලින් රජය පාස් කරපු stock එක ඉවර වෙලා hoapital එකෙත්. හතර වටේ ම පාමසි වලත් නැහැ.. වටේම hospital වලත් නැහැ
    පොර දැන් id සේරම හදලා.
    දැන් එයාට මේක ගන්න බැරි උනොත් මොන වගේ තත්වයක් එයි ද?
    Depression වැඩි වෙලා කියලත් හිතෙනවා. Mood changes වෙනවා anxious වගේ.
    අපි හොයල බැලුවම T producersල produce කරනව අඩුයිලු. එහෙම උනොත් එයාලට ලොකු අවුලක් නෙ. Overall t production එක අඩු වෙලාලු ලෝකෙම වගේ:baffled:
    Surgery complete කරපු කෙනෙකුගෙ ඇගෙ oestrogen නැති නිසා මේකත්(testosterone) ගන්න බැරි උනාම sex hormones එකක් වත් නෑනෙ. එතකොට osteoporosis risk එකක් එන්න පුළුවන් ද? skeleton system එක sex hormones එක්ක සම්බධයක් තියෙනව නේ
    GD වලට depression එන්නත් පුළුවන් නේද? Drug එක නැති උනාම mental issues මොනවා ද?
    මම මේ කිව්වෙ කොල්ලෙක් ගැන
    දන්න තරමින් කෙල්ලොන්ට නම් අවුලක් නෑ උන්ට tablets තියෙනවා මම හිතන්නෙ:oo:
    පලි:
    මම දැකල තියනව මේකෙත් සමහර කිසි ලෙඩක් නැති එවුනුත් Testosterone ගහන්න යනවා මස්ල් හදන්න male features වැඩි කරගන්න අරක මේක කියල. උබලගෙ ඇගේ ඒක naturally හැදෙනවා. අනික උබලට T boosters අරගෙන ඒවා තව ටිකක් වැඩි කරන්න පුළුවන්. පිටින් T ගන්න එකෙන් උබලගෙ ඇගේ testosterone naturally හැදෙන එකට අවුලක් වෙලා අන්තිමට සරුබවට අවුලක් වෙන්නත් පුළුවන්.( දන්න තරමින් එහෙම වෙන්න පුළුවන්. වැරදි නම් නිවැරදි කරන්න)
    කියන්න ඕන වැදගත්ම දේ උබල නිකම් මස්ගොබේ ගහ ගන්නයි අරකයි මේකයි කියල ආතල් එකට ඕවා ගන්න එකෙන් වෙන්නෙ අවශ්‍යම මිනිහට නැති වෙන එක. කරුණාකරලා ඒ වැඩේ කරන්න එපා. ඒ මිනිස්සුන්ට ඕක නැතුව survive වෙන්න බැහැ

     
    Last edited:

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ruchira55 පොන්නයා රෙප් කපලා මාරු වෙලා
    Trans මිනිහෙක් කියන්නෙත් මිනිහෙක්.උබ වගේ ගොඩේ පොන්නයො ඉන්නකම් ඒ මිනිස්සුන්ට හැංගිලා තමයි ජීවත් වෙන්න වෙන්න.
    කොරෝනා හදාගෙනවත් මැරිය දූපතින් එහා අංශුමාත්‍රයක දෙයක් හිතන්න බැරි ගං කභ්භා
    :lol::lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොකක් කියනවද කියල මට තේරෙන්නෙ නෑ

    Mukuth therune ne,
    Bump

    මේ ගැන මෙයාගේ කලින් පෝස්ට් වගයක් තිබ්බා..ඒ ඔක්කොම දන්න කෙනෙකුට විතරයි තේරෙන්නේ..
    අනික්වා ඊ චැනලිං නූලේ ඇති ;)
     
    • Like
    Reactions: windows_ubuntu

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    obath rauff hakeem ekka velaliyan ban.ohama jiwithayak jiwath venna oneda. papuwata atha thila kiyapan corona enna enna

    ජනේලෙන් පුක දෙන්න එපා පොන්ස් medical professipnalsලට විතරයි උත්තර දෙන්න කිව්වෙ. Pm වලන් උත්තර හම්බ උනා
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මේ ගැන මෙයාගේ කලින් පෝස්ට් වගයක් තිබ්බා..ඒ ඔක්කොම දන්න කෙනෙකුට විතරයි තේරෙන්නේ..
    අනික්වා ඊ චැනලිං නූලේ ඇති ;)

    මොකක් මම එහෙම එකක් කලින් කියල නෑ. ඊ චැනලං නූලෙ විතරයි කියල තියෙන්නෙ
    ඌට මෙහෙම ප්‍රශ්නයක් එයි කියල මම කලින් දන්නෙ කොහොමද යකො:rofl::rofl::rofl::rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොකක් මම එහෙම එකක් කලින් කියල නෑ. ඊ චැනලං නූලෙ විතරයි කියල තියෙන්නෙ
    ඌට මෙහෙම ප්‍රශ්නයක් එයි කියල මම කලින් දන්නෙ කොහොමද යකො:rofl::rofl::rofl::rofl:

    ඒක තමයි කිව්වේ යකෝ