ඩොට් කොම් ඩොමේන් එකක් ගන්න

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    api gihilla godaddy eke domain ekak search karala, buy nokara sathiyak wage hitiyoth. un ee domain eka acquire karagena bid karanna kiyanawa. godaddy auction account ekak thiyenawa nam dannawa wade wena widiya. namecheap lage fees wadiyi support ekath indian kaarayo pirila.
    මේක ඇත්ත.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    renewal fee nam wadi thamai. :(
    Cloudflare eke $9.77. Munge laabai ganin extra hidden fees na

    mOS7GZI.png
     
    • Love
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    https://www.namesilo.com/ එකෙන් ගන්න. $ 1 අඩුවෙන් ගන්න පුළුවන් මේ Promo Code එක දීලා Promo Code - CXJ2025 , .com විතරක් නමේ ගොඩක් Domain වලට මේ Promo Code එක දීලා $ 1 අඩු කරගන්න පුළුවන්.

    මේ Promo Code එක 2025-12-31 වෙනකම් වලංගුයි.

    com.png

    Deyyoh! 😍👌

    Cloudflare eke $9.77. Munge laabai ganin extra hidden fees na

    mOS7GZI.png

    me wage aduwata dena sites walin renew karaddi gaana patta wadi ban. Un first year eke gaana allanawa next year renew karaddi.
    ------ Post added on Jan 9, 2024 at 9:55 AM
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    spaceship.com

    $2.88 promo code COMPROS

    $6.05 promo code COM67

    Deyyoh! 😍👌

    me wage aduwata dena sites walin renew karaddi gaana patta wadi ban. Un first year eke gaana allanawa next year renew karaddi.
    ------ Post added on Jan 9, 2024 at 9:55 AM
    Cloudflare eken ganin. unge same fee for coming year. man mungen 2 years, 5 years walata domain ganne.
    ------ Post added on Jan 9, 2024 at 9:57 AM
     
    • Love
    Reactions: KrishanL89

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,152
    12,698
    113
    38
    Cloudflare eke $9.77. Munge laabai ganin extra hidden fees na

    mOS7GZI.png
    Support නැහැ හැබැයි Support වලට ගෙවන්න ඕනේ
    custom name servers register කරන්න බෑ මම .net එකක් ගත්තා අපේ Server එකකට වැඩක් නැති උණා custom name servers හදන්න බැරිව එකට Paid Plan එකට යන්න ඕනේ. ඉතින් namesilo තමයි හොදම Chat එකකුත් තියෙනවා.
     
    • Like
    Reactions: KrishanL89

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Cloudflare eke $9.77. Munge laabai ganin extra hidden fees na

    mOS7GZI.png
    First year namecheap එකෙන් ඩිස්කවුන්ට් අරන් year එක ඉවරවෙන්න කිට්ටු වෙද්දි cloudflare වලට transfer කරන්න පුළුවන් නෙහ්?

    හේතුව මේකයි. මන් සමහර දොමෙන් ගන්නෙ මොකක්හරි වැඩක් කරන්න හිතාගෙන. ඒ වැඩේ නොකෙරුනොත් අඩුවට දොමෙන් එක අරන් expire උනාට අවුලක් නෑ නෙ. වැඩේ කෙරෙනව නම් cloudflare වලට මාරු කරගෙන අඩුවෙන් ගෙවන්න පුළුවන් නෙ.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඉතින් spaceship එකත් Namechaep ලගේ එකක් තමා.
    Ow eth coupon is valid to buy a cheaper domain.

    First year namecheap එකෙන් ඩිස්කවුන්ට් අරන් year එක ඉවරවෙන්න කිට්ටු වෙද්දි cloudflare වලට transfer කරන්න පුළුවන් නෙහ්?

    හේතුව මේකයි. මන් සමහර දොමෙන් ගන්නෙ මොකක්හරි වැඩක් කරන්න හිතාගෙන. ඒ වැඩේ නොකෙරුනොත් අඩුවට දොමෙන් එක අරන් expire උනාට අවුලක් නෑ නෙ. වැඩේ කෙරෙනව නම් cloudflare වලට මාරු කරගෙන අඩුවෙන් ගෙවන්න පුළුවන් නෙ.
    Ow ehema karata aulak na. namecheap eke kiyana tharam cheap nane bn
    ------ Post added on Jan 9, 2024 at 6:43 PM
     
    • Like
    Reactions: gamerlk

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේක ඇත්ත.
    ඒ අතින් ලංකාවේ එවුවො හොඳයි
    සල්ලි දාපු ගමන් චැට් එකේ බැන්න ම ටක් ගාල එනේබල් කරනව
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඒ අතින් ලංකාවේ එවුවො හොඳයි
    සල්ලි දාපු ගමන් චැට් එකේ බැන්න ම ටක් ගාල එනේබල් කරනව
    අපේ එවුන්ගේ තියන මනුස්සකම අපේ එවුන්ටම තේරෙන්නැති වෙලා තියෙන්නේ. ඇත්තටම මටනං මීට වඩා රටක් නෑ.ඇත්තටම කිවුවේ