ඩොන්ගල් එකේ අව්ලක්. උදව් කරපියෝ

acst weere

Member
Jun 2, 2012
11
2
0
ඩොන්ගල් එකේ අව්ලක්. උදව් කරපියෝ

මචන්සලා මගේ huawei E 122 ඩොන්ගල් 1 අද උදේ pc 1ta ගහද්දි වැඩ නෑ.ඒක හදා ගන්න පුළුවන් වෙයි ද බන්ස්

:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
 

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ, මන්දා බං, උඹ වෙනත් පිසි, එකට දාලා බලහන්, වැඩ කලේ නැත්නම් හදන්න බැරි කමක් නෑ, පුලුවන් වෙයි.